ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය තිරගත වීම අරඹයි

මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන “ගජමෑන්” අද දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබෙනවා. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, Motion Capture තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම විශේෂත්වයක්. මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී ඇති අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසින්.

 

මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලාංකීය නිවුන්නූ

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ.

මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි.

එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත.

එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයකි.

2016 වසරේදී ඔවුන් ආචාර්ය උපාධිය හැදෑරීමට ආරම්භ කර තිබූ අතර ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා ඇත.

තේජානි ගුණරත්න මේ වනවිට CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.

ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ

කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දිල්ලි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ නඩුවට අදාළව බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය (EOW) බදාදා පැය අටකට අධික කාලයක් ප්‍රශ්න කළ බව PTI වාර්තා කරයි.
ඇයගේ ප්‍රශ්න කිරීම පෙරවරු 11:30 ට ආරම්භ වූ අතර ඇය රාත්‍රී 8 ට
කාර්යාලයෙන් පිටව ගියාය. ඇය කැඳවීම් තුනකට පසුව EOW හි පෙනී සිටියාය.
නිළිය අගෝස්තු 29 සහ සැප්තැම්බර් 12 යන දිනවල දෙවරක් කැඳවා තිබූ නමුත්
දින දෙකෙහිම පෙනී සිටියේ නැත.

ඇය චන්ද්‍රශේකර්ට හඳුන්වා දුන් බව කියන නිළි නෝරා ෆතේහි සහ පිංකි ඉරානි
බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත.

විශේෂ පොලිස් කොමසාරිස් (අපරාධ) රවීන්ද්‍ර යාදව් පැවසුවේ, චන්ද්‍රශේකර්
නඩුවේදී ඇයගේ සම්බන්ධය ගැන හා ඔහුගෙන් ගත් තෑගි පිළිබඳව ප්‍රශ්න කළ
අවස්ථාවේ ඒ පිළිබඳව ජැක්ලින් ෆර්නැන්ඩස් කෝපයට පත් වූ බවය.

ෆර්නැන්ඩස් සහ ඉරානි එකට වාඩි වී සිටි අතර ප්‍රශ්න කිරීම් අතරතුර නිළියන්
සහයෝගයෙන් කටයුතු කළ බව යාදව් පැවසීය.

ප්‍රශ්න කිරීම සඳහා රංගන ශිල්පින් යළි කැඳවන නමුත් දින නියම කර නොමැති
බවද ඔහු පැවසීය.

මේ අතර, EOW මීට පෙර සැප්තැම්බර් 3 වන දින නෝරා ෆේති ගෙන් ප්‍රශ්න කර
තිබුණද, ඇය පිළිතුරු නොදුන් ප්‍රශ්න ඇති බැවින් බ්‍රහස්පතින්දා නැවත
ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබේ.

මධ්‍යම විමර්ශන ඒජන්සිය පැවසුවේ බොලිවුඩ් නිළියන් දෙදෙනාට පාතාල
නායකයාගෙන් සුඛෝපභෝගී මෝටර් රථ සහ වෙනත් මිල අධික තෑගි ලැබී ඇති බවයි.

වසර 39 කට පසු ” මාරියා ” මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ

වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත.

අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා  නිෂ්පාදන කළ,” මාරියාවෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.

 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියා චිත්‍රපටයේ  අන්තරජාතික මංගල දැක්ම එම සිනමා උළෙලේදී සිදු කිරීමට නියමිතය.

රුසියාවේ මොස්කව්හි පැවැත්වෙනමොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලදැනට ලොව පවත්වන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර කැපී පෙනෙන සිනමා උළෙලකි .

ධර්මසේන පතිරාජයන් 1976 වර්ෂයේ දී නිර්මාණය කරන ලදඑයා දැන් ලොකු ළමයෙක්සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1983 දී  විසින් නිර්මාණය කළයුගාන්තයයන චිත්‍රපට දෙක මීට පෙර මෙම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කර ඇත

යුගාන්තයචිත්‍රපටයෙන් වසර 39 කට පසු මෙම උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මාරියා චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.

මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මුහුද මධ්‍යයේ වන අතර, එහි කාන්තා චරිත කිසිවක් නොමැතිවීම විශේෂත්වයකි

”ආයේ විවාහ වෙනවට වැඩිය මේ තනිකම හොඳයි”- පියුමි බොතේජු

කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ’බෝනිකර තරු’” අමරබන්දු රූපසිංහ’ ”හාට් කට්’ වැනි නිර්මාණ රැසක් හරහාම පියුමි බොතේජු දැකගන්න පුළුවන් වෙනවා’ පියුමි පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා’  ඉතින් මේ ඇයත් එක්ක කළ කතා බහක්’

දැන් කොහොමද අසනීප තත්වය?
”ඔව් ගොඩක් අමාරුවෙලා හිටියා දරුණු විසබීජයක් ඇතුල්වෙලා කියලයි ඩොක්ටර් කිව්වේ’ දැන්නම් මට ගොඩක් දුරට හොඳයි” මේ වෙලාවේ ඩොක්ටර් කිවුවේ රෙස්ට් කරන්න කියලාත්‍ව’ ඒ නිසා මම පහුගිය සති දෙකේම රූගත කිරීම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ ඩොක්ටර් නම් කිවුවේ තව සති දෙකක්වත් මෙහෙම ඉන්න කියලා

ඇත්තටම කොහොමද පියුමි අසනීප වුනේ?
”මම අසනීප වෙනකොට වැඩ කලේ අමරබන්දු රූපසිංහ’ කියන සිරස නාලිකාවේ විකාශනය වන නාට්‍යයේ ත්‍ව මම අසනීප උනාම සිරස නාලිකාවේ අය තමයි මව වෛද්‍යවරු ලඟට එක්කගෙන ගියේ ඒ වගේම මට බෙහෙත් අරන් දීලා ගෙදර එක්කගෙන ආවෙත් ඒ අය” ඇත්තම කියනව නම් මනුස්සකම අතින් රත්තරන් මිනිස්සු ටිකක් සිරස ආයතනයේ ඉන්නේ’

හැබැයි මම අසනීප වෙන්න හේතු වුනේ වෙනත් නාට්‍යයක්’ ඒ නාට්‍යයේ රූගත
කිරීම් තිබ්බේ කැලේක ඒ කැලේදී පොඩි සත්තු වගයක් මගේ කකුල් දෙකට විදලා ඒ තැන්වල පලු‍ දැම්මා’ ඒ විදියට තමයි විසබීජයක් ගිහින් තියෙන්නේ’ කොච්චර
අමාරු උනාද කියනවනම් මගේ වැඩ ටික මට තනියම කරගන්න බැරි වුනා’ මම අසනීප වුන ටෙලිනාට්‍යයේ කිසිම කෙනෙක් මට කතා කරලා කොහොමදවත් ඇහුවේ නෑ මම හිතන් හිටියේ කලාව තුල ඉන්න අය හරිම මානුෂීය අය කියලා” ඒත් ඒක එහෙම නෑ කියලා ඒ අය ඔප්පුකරලා පෙන්නුවා”

රෝගල්ගත වුණ දවසේ හැමෝම දැනගත්තා පියුමි අසනීප වෙලා කියලාත්‍ව ඉතින් ඔබට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

”ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ ආදරණීය මිනිස්සු ගොඩක් ඉන්න තැනක් මාව ඇඩ්මිට් කරපු තප්පරේ ඉඳල වෛද්‍යවරු හෙද හෙදියෝ මට සත්කාර කලේ හරිම ආදරෙන්’ ඒ කාර්ය මණ්ඩලයට මම අනෙක වාරයක් ස්තුති කරන්න ඕන’ ඒ වගේම ජාති ආගම් බේදයකින් තොරව මට ආශිර්වාද කරපු හැමෝටම මම ගොඩක් ආදරෙයි

ප්‍රමුදි කරුණාරත්නගේ ජීවිතේ

ඇය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන
බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඇය වෙන කවුරුත් නොව ළමා ලෝකයේ අපේ පුංචි පැංචිය වූ ප්‍රමුදි කරුණාරත්නයි
. සිරස ටීවී නාලිකාවේ විකාශය වූ පළමු ළමා වැඩසටහනේ පුංචි ළමා නිවේදිකාව
වූ ඇය නිවේදනයට පමණක් නොව රංගනයෙනුත් බොහෝ දස්කම් පෑ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය වාසනාව හිමි කරගන්නවා. ඒ වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.කාලයත් එක්ක ඇය ක්ෂේත්‍රයෙන් අයින්වෙලා වගේ තමයි දැන් ඉන්නේ.

දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්. ඉතින් අම්මා කෙනෙක් වුනාම තියන වගකීම් හමුවේ ඇය දරුවන් සමග කාලය ගත කරන ආකාරයක් තමයි අපි දකින්නේ. ඇයගේ පළමු දුවගේ නම ‘සෞර්‍යා දෙනවක’ කියලයි ප්‍රමුදි අපිට කිවුවේ.

ප්‍රමුදිගේ සැමියා මුණගැහෙන්නේ කළා ක්ෂේත්‍රයේදිමලු. ඉතින් දැන් ප්‍රමුදි
රඟපාන්නේ නෑ ඒ ගැන ප්‍රමුදි අපිට කිවුවේ මේ වහේ කතාවක්. ‘මම රංගනයෙන්
අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් ඈත් වෙලා
ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ
කියලා මන් දන්නවා.

මොකද මන් රංගනයෙන් සහ නිවේදනයෙන් යන අංශ දෙකෙන්ම දායක වුනේ කුඩා කලේ නිසා
මෑතකදී නම් මට රුපවාහිනියේ වද්සටහනකටත් ඇත්තටම සහභාගී වීමට නොහැකි වුනා.
නමුත් මට හරිම සතුටුයි. මන් වගේ කෙනෙක් ආදර්ශයට අරගෙන අද වන කොටත් පුංචි පැංචි වැඩසටහන විකාශය වනවා.

ඉතින් ඇත්තටම මටත් වඩා හොඳට දැන් පුංචි නංගිලා පුංචි මල්ලිලා ලස්සනට ඒ
වැඩසටහන කරනවා.ඉතින් මන් මගේ පුංචි ප්ටවූ දෙන්නටත් ඒ වැඩසටහන පෙන්නවා. මට රංගනයටත් ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. ඉතින් දැන් මට වගකීම් වැඩි නිසා මගේ පවුල් ජ්විතේ ගැන හිතලා මන් රංගනයෙන් ඈත් වෙන්න හිතුවේ කියලයි ඇය පවසා තිබුනේ.

දිනක්ෂි කියන සංවේදී කතාව

කාලයෙන් කාලයට පුවත් මවන දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගනිමින් තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් හදාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්’ ඇගේ පියා වන දිනේෂ් ප‍්‍රියසාද් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයෙ නිරතප‍්‍රකට පුද්ගලයෙක් වීම නිසා මේ පවුලේ ආදරණීය   දියණියන්    තුන්දෙනාටම කලා ලෝකයට එන්න දොරගුළු විවර වුණා’

මේ පවුලේ වැඩිමහල්ම කෙනා තමයි දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ’ දිනක්ෂි
විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග
දිසාසේකර සමඟයි’ මේ වන විට මේ ආදරණීය කැදැල්ලට පුංචි සිඟිති දියණියකුත්
එකතු වෙලා’ ඇය සාරන්‍යයා දිසාසේකරයි’ ඉතින් මේ පුංචි පවුලට සමාජය
ආශිර්වාද කරන අතර තවත් බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන අවස්ථාත් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන්’

කෙසේ නමුත් ඒ සියලූ‍ම දේවල් කනට ගන්නෙ නැතුව හැම මොහොතකම සතුටින් ඉන්න තමයි දිනක්ෂිටයි සාරංගටයි අවශ්‍ය කියලා ඔවුන් මාධ්‍යයට ආවම කියනවා’ ඒ වගේම තමයි ඇය මේ විදිහට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සැහැල්ලූ‍වෙන් ජීවත් වෙන්න තරුණ කාලයේ බොහෝ ඇප කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා’ කොයි තරම් පුවත් මැව්වත් දිනක්ෂිගේ අතීතය” ඇයගේ ජීවිතය පිළිබඳව කතා කරලා නැති තරම්’

ඉතින් මේ කියන්න යන්නේ දිනක්ෂි පොඩි කාලේ ජීවත් වෙච්ච විදිහ සහා ඒ
ජීවිතයේදී ඇය මුහුණ දීපු ගැටලූ‍කාරී තත්ත්වයන් ගැනයි’ කවුරුත් හිතන්නේ නෑ
දිනක්ෂි වගේ දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක් ද කියලා’ ඇත්තටම බොහෝ දෙනෙක් ඇය මේ අදහස ප‍්‍රකාශ කරාට පස්සේ මේ කතාව ඇත්තද කියලත් අහළා තිබුනා’ ඉතින් ඇය වැඩසටහනකදී අම්මා තාත්තා නංගිලත් එක්ක ගතකරපු ඒ දුෂ්කර කාලයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි’

”අපි ගොඩක් ප‍්‍රශ්න වලට මුහුණ දීපු පවුලක්’ වැඩියෙන්ම ආර්ථික ප‍්‍රශ්න’
ඉතින් ඒ දේවල් එක්ක කවදාවත් තාත්තිට අම්මිටයි අපේ ගෙයක් කියලා ගෙයක් ගන්න හම්බුනේ නැහැ’ අපි හැමදාම කුළියට හිටියේත්‍ව’ අපි ගෙවල් 14ක ඉඳලා තියෙනවා රෙන්ට් එකට’

ඒ උනාට අම්මි තාත්ති දෙන්නම අපි හොඳ ස්කූල් වලට යැව්වා’ ඉතින් ඒවට වියදම්
කරලා ඉස්කෝලේ වෑන් වල යවලා ඒවට කිසිම අඩුපාඩුවක් අපි වෙනුවෙන් එයාලා කළේ නැහැ’ ඉතින් ඒගොල්ලන්ගෙ රස්සාව ෆිල්ම් ඉන්ඩ‍්‍රස්ටි එක නිසා ඒක ස්ථාවර
නැහැ’ ඒවත් එක්ක තාත්තිගේ රස්සාවත් නිසා අපි සෑහෙන්න ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දුන්නා’

සමහර දවස් වලට කන්න බොන්නවත් නැති උනු දවස් තිබුණා අපිට’ මම දැකලා
තියෙනවා අම්මි අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා’ ඉස්කූල්
ෆීස් ගෙවන්න ඒවට අම්මි මාර මහන්සි වෙලා සල්ලි හොයපු කාලවල් තිබුණා’ ඉතින් එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඒ ටැලන්ට් එකෙන් ඇඳුම් මහලා එයා සල්ලි අරගෙන ඒවා ඉතුරු කරලා තමයි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලේ’

ඒ නිසා මට පොඩි කාලේ ඉඳං  ඕනෙවුනා අපි හැමෝටම එකට ඉන්න ගෙයක් ගන්න  ඕනි කියන එක’ ඒක තමයි මගේ හීනේ උනේ’ මම ඉගෙන ගන්න ටිකක් දක්ෂයි’ මම මබසඩැරිසඑහ ගිහිල්ලා අවුරුදු තුනක් ිඑමාහ කළා’ එක තැනකදි මට අධ්‍යාපනය අතහැරුණා’ මොකද මගේ පවුල ගොඩ ගන්න මට  ඕනේ උනා’ ඒ දේවල් එක්ක මම අධ්‍යාපනය පොඞ්ඩකට නවත්තලා මෙකක-එසපැ වැඩ කරන්න පටන් ගත්තා’ ඉතින් එහෙම වැඩ කරලා ඒ හම්බවෙච්ච සල්ලි වලින් තමයි 2017 එතකොට මට අවුරුදු 27යි” මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තා’ ඒක තමයි මගේ ජීවිතේ ලොකුම ්ජයසඩැපැබඑ එක’ ”

සමාජ මාධ්‍ය ඔස්සේ කොයිතරම් චෝදනා ලැබුවත් ඇයට දොස් කියන බොහෝ දෙනෙක් දිනක්ෂිගෙ ජීවිතය පිටිපස්සේ තියෙන මේ දුෂ්කර කාලය ගැන දන්නෙ නැහැ’ කෙසේ නමුත් මේ වන විට ඇය ස්ථාවර සුවපහසු ජීවිතයක් ගත කරන්නේ හරිම සතුටින්’

මට දැනෙන දේ එයාටත් දැනේවීනේ” මේධා ජයරත්න සංවේදීව හෙළි කළ කතාව

පුංචි තිරයෙන් ඔබ මුණ ගැහුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්
විදිහට මේධා ජයරත්න හඳුනා ගන්න පුළුවන්’

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ත් අතිශය ජනප‍්‍රිය ඇය” නිරන්තයෙන් සුන්දර
ඡුායාරූප එහෙමත් එහි පළ කරනවා’

ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින්” ඇගේ
පෞද්ගලික ජීවිතේ බොහෝ තොරතුරු හෙළි කළ අතර” එයින් උපුටා ගත් කොටසක් තමයි මේ””

මේධා සියලූ‍ බැඳීම් අත්හැරලා ද ?
මට ලේසියෙන් දේවල් අත්හරින්න පුළුවන්’ මම ඒ වෙලාවට දේවල් විඳිනවා වුණාට
මම ගොඩක් දේවල්”’ හිතන්නකෝ මාලේ නැතිවුණා කියලා’ මම ඒවා ගැන දුක්වෙන්න නෑ’ මම අත්හැරීම ප‍්‍රගුණ කරලා නෙවෙයි’ ඒ මගේ හැටි”’ මම එහෙම පන්සල් යන කෙනෙක්වත් නෙවෙයි’ අපි ආගම අල්ලගෙන මිලෙච්ඡු වැඩ කරනවානේ’ ඉතින් අපිට මොකටද ආගම්”? මම පැහැදිලිව විශ්වාස කරන්නෙ මාව’ ආපස්සට බැලූ‍වොත් හොඳ නරකදෙකම තියෙනවා’ මම කියන්නෙ නෑ මම ශුද්ධවන්ත චරිතයක් කියලා’ මගේ හොඳ පැත්ත වැඩියි කියල මට හිතෙනවා’ මොකද මමනේ මං ගැන දන්නෙ’ මට මං ගැන සතුටුයි’

තනිවෙච්ච වෙලාවල්වලට දරුවෝ මතක් වෙලා කඳුළු එන්නෙ නැද්ද ?
තනිවෙච්ච වෙලාවට නෙවෙයි හැම වෙලාවෙම ඒක වෙනවා’ තනිකම දැනෙනවා’ එහෙම බලෙන් අරන් කැමති නෑ’ මගේ ළමයි බලෙන් තියාගෙන” මට දැනෙන දෙයක් තියෙනවනේ’ මම හිතන්නෙ අනිත් පාර්ශවයෙන් මම ඇවිත් තියාගන්නකොට” මට දැනෙන දේ එයාටත් දැනේවිනේ කියලා මට හිතෙනවා’ වැඩිය අහන්න එපා ඒ ගැන’ අපි සාමාන්‍යයෙන් මනුස්සයොනේ’ අපි රහස් වෙලා නෑනේ’

දුක හංඟන් රඟපානවද?
ඒක රඟපානවා නෙවෙයි’ මට ඒක දැනෙන  ඕන වෙලාවක ඒක පිට කරනවා’ මම ලෝකෙට හංඟගෙනත් නෑ ඉතින්’

බිනරමලී සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත වූවා
ය. කලක් රෝගාතුරව සිට ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු විය.
කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා 1951 නොවැම්බර් 01 වන දා කොටහේනේ උපත ලැබුවා ය.
ඇගේ පියා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කළේ ය.

දශක 5කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් ඇය ප්‍රවීණ සිනමා පත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන අතර ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගන දායකවී ශ්‍රී ලාංකේය සිනමාවට පිවිසියාය.
අනතුරුව ‘බිනරමලී’ චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක්
නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

රහස් දූපත, රෑන ගිරව්, සිරිල් මල්ලි, රන් ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ
බිල්ලෝ එනවා, හරි ම බඩු තුනක්, දයාබර නිලූ ආදී චිත්‍රපට 35කට පමණ ඇය
රංගනයෙන් දායක වූවා ය.

ස්වර්ණා කහවිට මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන
භූමියේදී හෙට (මැයි 24) පස්වරු 4.30ට සිදු කිරීමට නියමිතය.

Sunil Perera – Songwriter, Band leader, Singer, Entertainer

By: Sohan

Where do I begin? How shall I describe in words the life and times of Sunil Perera – songwriter, band leader, singer, entertainer, and most of all my friend for over 50 years? My earliest recollection of Sunil was at the Navarangahala where Raj Seneviratne introduced an up-and-coming band called the “Gypsies” to the music loving public of Sri Lanka. They were a smartly dressed, young set of musicians who made a great impact at their musical debut. Sunil’s father, Anton Perera, was the first to contact me to inquire about sound equipment for his young sons who had just entered the music field and that’s how I really got to know them firsthand.

Sunil, Piyal, Lal, Nihal and Nimal then became my instant friends in the entertainment field. They were very close knit, and their father Anton Perera was a strict disciplinarian and ensured that they learned to play multiple instruments. Sunil loved to sing and play guitar. One day Anton called me and said “Sohan, these fellows have never got on a plane, can you take them on a 5-day trip to Singapore and show them a little bit of the outside world?” I jumped at the idea of an all-expenses paid trip to Singapore with 5 brothers whom I had grown to like so much!!! We had a great time there which included tourist attractions, night clubs, music shops and interesting food courts and some shopping, too.

Sunil and I did many trips to Singapore after that, and we became great travelling companions. But while he loved to travel, he hated flying! His solution was to get sloshed on the long flights and fall asleep, so that he was not reminded that we were flying at 35,000 feet.

When I toured Australia with the Gypsies on a one-month tour of Melbourne, Sydney, Brisbane and Canberra, Sunil was my roommate. He kept me awake on many a sleepless night and told me countless hilarious stories. That’s when I realised what an entertainer he was!!!

At his musical performances he impressed people by wearing outrageous clothes, displaying his larger-than-life personality, humorous jokes, electrifying guitar wizardry and his infectious bailas and original creations.

Although our two bands had to compete at musical shows and dances, the competition was healthy, and on many occasions, Sunil joined me on stage for the final session or vice versa. He invited me to join him on many of his original songs like Loway Sama, This Land Belongs To You and Koththamalli. Right through fifty years of knowing each other we remained staunch friends and respected each other and shared our experiences. Whenever he needed guidance on a crucial matter, he would always call me and ask for my opinion. I too learnt many things from him regarding band management, keeping proper accounts, maintaining files, etc.

Our friendship continued to grow, and, on some days, we had long conversations on the phone which went on for hours. Unfortunately, I was unable to join him at many of his so called “wild parties” because I am a teetotaler and Sunil loved to have his drinks and I wasn’t much of a drinking companion!

He was the first to congratulate me when he heard one of my original songs called “Aadare.” He always said create your own originals and think outside of the box.

Sunil had a heart of gold and helped many people in various ways but never bragged about it. He looked after all his band members like a big brother and was always fair minded when dealing with them.

When I contracted the Covid-19 virus and was in hospital, he was the first to call me and ask whether I needed help in any way. While he was at the Nawaloka hospital, he called me and said he will be home soon and asked me to thank all his well-wishers as he was too weak to call them personally. Four days before he passed away, he called me from home and told me to find him a Cadillac automobile which he wanted to buy as a prop for a new restaurant he had hopes of launching. He wanted to name it “The Pink Cadillac!” Even though he was not feeling his best, his indomitable spirit would not be quashed.

He was a great thinker, had strong views and was quite fearless when he had to voice his opinion. He believed in humanity and equality and said all communities must come together as one. He believed that religion should unite people and not divide them

A man who was fearless, forthright, generous, simple, full of humour and kindness slipped away in the wee hours of the morning. While the world lost an outstanding human being, I lost a great friend.

May your journey through samsara be a speedy one and may you rest in peace, dear Sunil.
Your old friend,
Sohan