ප්‍රමුදි කරුණාරත්නගේ ජීවිතේ

ඇය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන
බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඇය වෙන කවුරුත් නොව ළමා ලෝකයේ අපේ පුංචි පැංචිය වූ ප්‍රමුදි කරුණාරත්නයි
. සිරස ටීවී නාලිකාවේ විකාශය වූ පළමු ළමා වැඩසටහනේ පුංචි ළමා නිවේදිකාව
වූ ඇය නිවේදනයට පමණක් නොව රංගනයෙනුත් බොහෝ දස්කම් පෑ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය වාසනාව හිමි කරගන්නවා. ඒ වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.කාලයත් එක්ක ඇය ක්ෂේත්‍රයෙන් අයින්වෙලා වගේ තමයි දැන් ඉන්නේ.

දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්. ඉතින් අම්මා කෙනෙක් වුනාම තියන වගකීම් හමුවේ ඇය දරුවන් සමග කාලය ගත කරන ආකාරයක් තමයි අපි දකින්නේ. ඇයගේ පළමු දුවගේ නම ‘සෞර්‍යා දෙනවක’ කියලයි ප්‍රමුදි අපිට කිවුවේ.

ප්‍රමුදිගේ සැමියා මුණගැහෙන්නේ කළා ක්ෂේත්‍රයේදිමලු. ඉතින් දැන් ප්‍රමුදි
රඟපාන්නේ නෑ ඒ ගැන ප්‍රමුදි අපිට කිවුවේ මේ වහේ කතාවක්. ‘මම රංගනයෙන්
අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් ඈත් වෙලා
ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ
කියලා මන් දන්නවා.

මොකද මන් රංගනයෙන් සහ නිවේදනයෙන් යන අංශ දෙකෙන්ම දායක වුනේ කුඩා කලේ නිසා
මෑතකදී නම් මට රුපවාහිනියේ වද්සටහනකටත් ඇත්තටම සහභාගී වීමට නොහැකි වුනා.
නමුත් මට හරිම සතුටුයි. මන් වගේ කෙනෙක් ආදර්ශයට අරගෙන අද වන කොටත් පුංචි පැංචි වැඩසටහන විකාශය වනවා.

ඉතින් ඇත්තටම මටත් වඩා හොඳට දැන් පුංචි නංගිලා පුංචි මල්ලිලා ලස්සනට ඒ
වැඩසටහන කරනවා.ඉතින් මන් මගේ පුංචි ප්ටවූ දෙන්නටත් ඒ වැඩසටහන පෙන්නවා. මට රංගනයටත් ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. ඉතින් දැන් මට වගකීම් වැඩි නිසා මගේ පවුල් ජ්විතේ ගැන හිතලා මන් රංගනයෙන් ඈත් වෙන්න හිතුවේ කියලයි ඇය පවසා තිබුනේ.

දිනක්ෂි කියන සංවේදී කතාව

කාලයෙන් කාලයට පුවත් මවන දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගනිමින් තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් හදාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්’ ඇගේ පියා වන දිනේෂ් ප‍්‍රියසාද් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයෙ නිරතප‍්‍රකට පුද්ගලයෙක් වීම නිසා මේ පවුලේ ආදරණීය   දියණියන්    තුන්දෙනාටම කලා ලෝකයට එන්න දොරගුළු විවර වුණා’

මේ පවුලේ වැඩිමහල්ම කෙනා තමයි දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ’ දිනක්ෂි
විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග
දිසාසේකර සමඟයි’ මේ වන විට මේ ආදරණීය කැදැල්ලට පුංචි සිඟිති දියණියකුත්
එකතු වෙලා’ ඇය සාරන්‍යයා දිසාසේකරයි’ ඉතින් මේ පුංචි පවුලට සමාජය
ආශිර්වාද කරන අතර තවත් බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන අවස්ථාත් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන්’

කෙසේ නමුත් ඒ සියලූ‍ම දේවල් කනට ගන්නෙ නැතුව හැම මොහොතකම සතුටින් ඉන්න තමයි දිනක්ෂිටයි සාරංගටයි අවශ්‍ය කියලා ඔවුන් මාධ්‍යයට ආවම කියනවා’ ඒ වගේම තමයි ඇය මේ විදිහට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සැහැල්ලූ‍වෙන් ජීවත් වෙන්න තරුණ කාලයේ බොහෝ ඇප කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා’ කොයි තරම් පුවත් මැව්වත් දිනක්ෂිගේ අතීතය” ඇයගේ ජීවිතය පිළිබඳව කතා කරලා නැති තරම්’

ඉතින් මේ කියන්න යන්නේ දිනක්ෂි පොඩි කාලේ ජීවත් වෙච්ච විදිහ සහා ඒ
ජීවිතයේදී ඇය මුහුණ දීපු ගැටලූ‍කාරී තත්ත්වයන් ගැනයි’ කවුරුත් හිතන්නේ නෑ
දිනක්ෂි වගේ දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක් ද කියලා’ ඇත්තටම බොහෝ දෙනෙක් ඇය මේ අදහස ප‍්‍රකාශ කරාට පස්සේ මේ කතාව ඇත්තද කියලත් අහළා තිබුනා’ ඉතින් ඇය වැඩසටහනකදී අම්මා තාත්තා නංගිලත් එක්ක ගතකරපු ඒ දුෂ්කර කාලයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි’

”අපි ගොඩක් ප‍්‍රශ්න වලට මුහුණ දීපු පවුලක්’ වැඩියෙන්ම ආර්ථික ප‍්‍රශ්න’
ඉතින් ඒ දේවල් එක්ක කවදාවත් තාත්තිට අම්මිටයි අපේ ගෙයක් කියලා ගෙයක් ගන්න හම්බුනේ නැහැ’ අපි හැමදාම කුළියට හිටියේත්‍ව’ අපි ගෙවල් 14ක ඉඳලා තියෙනවා රෙන්ට් එකට’

ඒ උනාට අම්මි තාත්ති දෙන්නම අපි හොඳ ස්කූල් වලට යැව්වා’ ඉතින් ඒවට වියදම්
කරලා ඉස්කෝලේ වෑන් වල යවලා ඒවට කිසිම අඩුපාඩුවක් අපි වෙනුවෙන් එයාලා කළේ නැහැ’ ඉතින් ඒගොල්ලන්ගෙ රස්සාව ෆිල්ම් ඉන්ඩ‍්‍රස්ටි එක නිසා ඒක ස්ථාවර
නැහැ’ ඒවත් එක්ක තාත්තිගේ රස්සාවත් නිසා අපි සෑහෙන්න ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දුන්නා’

සමහර දවස් වලට කන්න බොන්නවත් නැති උනු දවස් තිබුණා අපිට’ මම දැකලා
තියෙනවා අම්මි අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා’ ඉස්කූල්
ෆීස් ගෙවන්න ඒවට අම්මි මාර මහන්සි වෙලා සල්ලි හොයපු කාලවල් තිබුණා’ ඉතින් එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඒ ටැලන්ට් එකෙන් ඇඳුම් මහලා එයා සල්ලි අරගෙන ඒවා ඉතුරු කරලා තමයි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලේ’

ඒ නිසා මට පොඩි කාලේ ඉඳං  ඕනෙවුනා අපි හැමෝටම එකට ඉන්න ගෙයක් ගන්න  ඕනි කියන එක’ ඒක තමයි මගේ හීනේ උනේ’ මම ඉගෙන ගන්න ටිකක් දක්ෂයි’ මම මබසඩැරිසඑහ ගිහිල්ලා අවුරුදු තුනක් ිඑමාහ කළා’ එක තැනකදි මට අධ්‍යාපනය අතහැරුණා’ මොකද මගේ පවුල ගොඩ ගන්න මට  ඕනේ උනා’ ඒ දේවල් එක්ක මම අධ්‍යාපනය පොඞ්ඩකට නවත්තලා මෙකක-එසපැ වැඩ කරන්න පටන් ගත්තා’ ඉතින් එහෙම වැඩ කරලා ඒ හම්බවෙච්ච සල්ලි වලින් තමයි 2017 එතකොට මට අවුරුදු 27යි” මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තා’ ඒක තමයි මගේ ජීවිතේ ලොකුම ්ජයසඩැපැබඑ එක’ ”

සමාජ මාධ්‍ය ඔස්සේ කොයිතරම් චෝදනා ලැබුවත් ඇයට දොස් කියන බොහෝ දෙනෙක් දිනක්ෂිගෙ ජීවිතය පිටිපස්සේ තියෙන මේ දුෂ්කර කාලය ගැන දන්නෙ නැහැ’ කෙසේ නමුත් මේ වන විට ඇය ස්ථාවර සුවපහසු ජීවිතයක් ගත කරන්නේ හරිම සතුටින්’

මට දැනෙන දේ එයාටත් දැනේවීනේ” මේධා ජයරත්න සංවේදීව හෙළි කළ කතාව

පුංචි තිරයෙන් ඔබ මුණ ගැහුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්
විදිහට මේධා ජයරත්න හඳුනා ගන්න පුළුවන්’

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ත් අතිශය ජනප‍්‍රිය ඇය” නිරන්තයෙන් සුන්දර
ඡුායාරූප එහෙමත් එහි පළ කරනවා’

ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින්” ඇගේ
පෞද්ගලික ජීවිතේ බොහෝ තොරතුරු හෙළි කළ අතර” එයින් උපුටා ගත් කොටසක් තමයි මේ””

මේධා සියලූ‍ බැඳීම් අත්හැරලා ද ?
මට ලේසියෙන් දේවල් අත්හරින්න පුළුවන්’ මම ඒ වෙලාවට දේවල් විඳිනවා වුණාට
මම ගොඩක් දේවල්”’ හිතන්නකෝ මාලේ නැතිවුණා කියලා’ මම ඒවා ගැන දුක්වෙන්න නෑ’ මම අත්හැරීම ප‍්‍රගුණ කරලා නෙවෙයි’ ඒ මගේ හැටි”’ මම එහෙම පන්සල් යන කෙනෙක්වත් නෙවෙයි’ අපි ආගම අල්ලගෙන මිලෙච්ඡු වැඩ කරනවානේ’ ඉතින් අපිට මොකටද ආගම්”? මම පැහැදිලිව විශ්වාස කරන්නෙ මාව’ ආපස්සට බැලූ‍වොත් හොඳ නරකදෙකම තියෙනවා’ මම කියන්නෙ නෑ මම ශුද්ධවන්ත චරිතයක් කියලා’ මගේ හොඳ පැත්ත වැඩියි කියල මට හිතෙනවා’ මොකද මමනේ මං ගැන දන්නෙ’ මට මං ගැන සතුටුයි’

තනිවෙච්ච වෙලාවල්වලට දරුවෝ මතක් වෙලා කඳුළු එන්නෙ නැද්ද ?
තනිවෙච්ච වෙලාවට නෙවෙයි හැම වෙලාවෙම ඒක වෙනවා’ තනිකම දැනෙනවා’ එහෙම බලෙන් අරන් කැමති නෑ’ මගේ ළමයි බලෙන් තියාගෙන” මට දැනෙන දෙයක් තියෙනවනේ’ මම හිතන්නෙ අනිත් පාර්ශවයෙන් මම ඇවිත් තියාගන්නකොට” මට දැනෙන දේ එයාටත් දැනේවිනේ කියලා මට හිතෙනවා’ වැඩිය අහන්න එපා ඒ ගැන’ අපි සාමාන්‍යයෙන් මනුස්සයොනේ’ අපි රහස් වෙලා නෑනේ’

දුක හංඟන් රඟපානවද?
ඒක රඟපානවා නෙවෙයි’ මට ඒක දැනෙන  ඕන වෙලාවක ඒක පිට කරනවා’ මම ලෝකෙට හංඟගෙනත් නෑ ඉතින්’

බිනරමලී සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත වූවා
ය. කලක් රෝගාතුරව සිට ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු විය.
කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා 1951 නොවැම්බර් 01 වන දා කොටහේනේ උපත ලැබුවා ය.
ඇගේ පියා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කළේ ය.

දශක 5කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් ඇය ප්‍රවීණ සිනමා පත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන අතර ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගන දායකවී ශ්‍රී ලාංකේය සිනමාවට පිවිසියාය.
අනතුරුව ‘බිනරමලී’ චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක්
නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

රහස් දූපත, රෑන ගිරව්, සිරිල් මල්ලි, රන් ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ
බිල්ලෝ එනවා, හරි ම බඩු තුනක්, දයාබර නිලූ ආදී චිත්‍රපට 35කට පමණ ඇය
රංගනයෙන් දායක වූවා ය.

ස්වර්ණා කහවිට මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන
භූමියේදී හෙට (මැයි 24) පස්වරු 4.30ට සිදු කිරීමට නියමිතය.

Sunil Perera – Songwriter, Band leader, Singer, Entertainer

By: Sohan

Where do I begin? How shall I describe in words the life and times of Sunil Perera – songwriter, band leader, singer, entertainer, and most of all my friend for over 50 years? My earliest recollection of Sunil was at the Navarangahala where Raj Seneviratne introduced an up-and-coming band called the “Gypsies” to the music loving public of Sri Lanka. They were a smartly dressed, young set of musicians who made a great impact at their musical debut. Sunil’s father, Anton Perera, was the first to contact me to inquire about sound equipment for his young sons who had just entered the music field and that’s how I really got to know them firsthand.

Sunil, Piyal, Lal, Nihal and Nimal then became my instant friends in the entertainment field. They were very close knit, and their father Anton Perera was a strict disciplinarian and ensured that they learned to play multiple instruments. Sunil loved to sing and play guitar. One day Anton called me and said “Sohan, these fellows have never got on a plane, can you take them on a 5-day trip to Singapore and show them a little bit of the outside world?” I jumped at the idea of an all-expenses paid trip to Singapore with 5 brothers whom I had grown to like so much!!! We had a great time there which included tourist attractions, night clubs, music shops and interesting food courts and some shopping, too.

Sunil and I did many trips to Singapore after that, and we became great travelling companions. But while he loved to travel, he hated flying! His solution was to get sloshed on the long flights and fall asleep, so that he was not reminded that we were flying at 35,000 feet.

When I toured Australia with the Gypsies on a one-month tour of Melbourne, Sydney, Brisbane and Canberra, Sunil was my roommate. He kept me awake on many a sleepless night and told me countless hilarious stories. That’s when I realised what an entertainer he was!!!

At his musical performances he impressed people by wearing outrageous clothes, displaying his larger-than-life personality, humorous jokes, electrifying guitar wizardry and his infectious bailas and original creations.

Although our two bands had to compete at musical shows and dances, the competition was healthy, and on many occasions, Sunil joined me on stage for the final session or vice versa. He invited me to join him on many of his original songs like Loway Sama, This Land Belongs To You and Koththamalli. Right through fifty years of knowing each other we remained staunch friends and respected each other and shared our experiences. Whenever he needed guidance on a crucial matter, he would always call me and ask for my opinion. I too learnt many things from him regarding band management, keeping proper accounts, maintaining files, etc.

Our friendship continued to grow, and, on some days, we had long conversations on the phone which went on for hours. Unfortunately, I was unable to join him at many of his so called “wild parties” because I am a teetotaler and Sunil loved to have his drinks and I wasn’t much of a drinking companion!

He was the first to congratulate me when he heard one of my original songs called “Aadare.” He always said create your own originals and think outside of the box.

Sunil had a heart of gold and helped many people in various ways but never bragged about it. He looked after all his band members like a big brother and was always fair minded when dealing with them.

When I contracted the Covid-19 virus and was in hospital, he was the first to call me and ask whether I needed help in any way. While he was at the Nawaloka hospital, he called me and said he will be home soon and asked me to thank all his well-wishers as he was too weak to call them personally. Four days before he passed away, he called me from home and told me to find him a Cadillac automobile which he wanted to buy as a prop for a new restaurant he had hopes of launching. He wanted to name it “The Pink Cadillac!” Even though he was not feeling his best, his indomitable spirit would not be quashed.

He was a great thinker, had strong views and was quite fearless when he had to voice his opinion. He believed in humanity and equality and said all communities must come together as one. He believed that religion should unite people and not divide them

A man who was fearless, forthright, generous, simple, full of humour and kindness slipped away in the wee hours of the morning. While the world lost an outstanding human being, I lost a great friend.

May your journey through samsara be a speedy one and may you rest in peace, dear Sunil.
Your old friend,
Sohan

multi-talented artist: Imalka Venroy

Imalka Venroy Britto came to limelight with his performance at the Derana City of Dance 2009 by winning the second place.  With that experienced he kept perfecting his dance techniques and in 2012 his team won the first place in Derana City of Dance competition.

9

Imalka is a multi-talented artist with his skills in dancing as well as choreography and excel as an accomplished DJ.  He has also begun a career as an actor and can be seen in some popular tele dramas in Sri Lanka.

47

Presently Imalka is a proud owner of Imalka Venroy Art Studio and Chairman of IMA Production Company.

In addition to being a dance teacher and dance competition judge, Imalka has performed internationally and has earned a place in the reputed Asia Pacific dance x’plosion dance competition in Malaysia.

10 11

“රඟපාන්න තියෙන කැමැත්ත නිසා අතින් වියදම් කරගෙනත් වැඩ කළා “- උමේෂි වික්‍රමසිංහ.

1.ඔබ ගැන එක වාක්‍යකින් හැඳින්වුවොත්,
මම හරිම සරල කෙනෙක්.
2. ඔබ රංගන ශිල්පිණියක්ද, නිරූපණ ශිල්පිනියක්ද ?
මම රංගන ශිල්පීනියක්
3. කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?
ස්ක්‍ර්න් ටෙස්ට් එකක් ගැන පත්තරේ දාල තිබුණා. ඒක හරහා තමයි.
IMG-20201128-WA0004
4. දැනට පෙනී සිටි නිර්මාණ මොනවද ?
 මේ දවස් වලනම් නැවත විකාශන තමයි යන්නෙ..ළගදිම අලුත් නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
5 . මෙතෙක් ආ ගමනට උදව් කළ අය මතක් කරමුද?
නම් වශයෙන් කියනවනම් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයා, ජී. සිවගුරුනාදන් අධ්‍යක්ෂක තුමා, ප්‍රභාත් රෝෂන් අධ්‍යක්ෂකතුමා වගේ ගොඩක් අය ඉන්නවා.
IMG-20201128-WA0009IMG-20201128-WA0012
6. මේත් සමඟම ඔබ වෙනත් වෘත්තියකත් නියැලෙනවද?
 ඔව්..මම සෝල පැනල් සම්බන්ද ආයතනයක රැකියාව කරනවා.
8. ෆොටෝ ෂූට් කළ පමණින් මොඩල් කෙනෙක් විය හැකිද? ඔබේ අදහස දක්වන්න.
මම නම් එහෙම හිතන්නෙ නෑ. මොඩ්ල් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඉන්න මොඩ්ල් කරන අය  රෑම්ප් යනවා කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.
9. ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදු වන අභියෝග මොනවද?
නම රැකගෙන පරිස්සමෙන් ඉන්නවා කියන එක තමයි ලොකුම අභියෝගය.
IMG-20201128-WA0020IMG-20201128-WA0003
10. අමතක නොවන සිදුවීම් ති⁣බේ නම් මතක් කරමු ද?
අමතක නොවෙන ගොඩක් දේවල් අතරෙ මුලින්ම රඟපාන්න පටන් ගත්ත අලුත බස් එකේ හිර වෙලා ගිහින් සමහර තැන්වල බැහැලා පැයක් විතර ඉන්න වෙල තියෙනවා. ට්‍රාන්ස්පෝට් එක එනකම්..ඊට පස්සෙ රෑ උනාම යන්න බස් නෑ ..අතේ තියෙන කීයෙන් හරි ත්‍රීවිල් එකක් අරං යනවා. බලන් යද්දි රඟපාන්න තියෙන කැමැත්ත නිසා  අතිං වියදම් කරගෙන ගොඩක් කල් වැඩ කරලා තියෙනවා.
11. පෞද්ගලික තොරතුරු මොනවද? පාසල් අධ්‍යාපනය, ගම් ප්‍රදේශය මතක් කරමු.
මගෙ උපන් ගම කලවානෙ. පාසල් ගියේ ගාමිණී සෙන්ට්‍රල් කොලේජ් එකට.
12. චිත්‍රපටියක රඟපාන්න ලැබුණොත් අභියෝගය භාරගන්නවද?
 අනිවාර්යයෙන්ම ..මම අභයෝග වලට ගොඩක් කැමති
13. ඉදිරි බලාපොරොත්තු මොනවද?
 කලාව පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු ආසාවක් තියෙනවා..
බොහොම ස්තුතියි උමේෂි. ඔබේ ඉදිරි ගමනට Boston Lanka අපෙන් සුබ පැතුම් !
සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.

අනුරගේ පිප්පිල්ල

ලංකාවට මේ කාලේ හොදටම වැස්ස. අපි එළියට බැස්සේ යා යුතුම ගමනක් තිබුණු නිසා.” නංගී මගේ අලුත් වැඩේ පටන් ගන්නවා. එන්නම ඕන.. ඔහොමයි දුරකතනයේ එහා පැත්තේ සංනිවේදකයා අපිට ආරාධනා කළේ… ඒ සති කිහිපයකට ඉහතදී …
ඒවගේම නිතරම ඒ වැඩේ මතක් කල අයෙකුත් ඉන්නවා.. ආශ් … එනවා නේද ?  මම හැමෝටම මතක් කර කරගෙන ගමන් ..  මේ චාමර උපෙක්ෂිත සහාය අධ්‍යක්‍ෂක. Boston Art in Motion අපේ වැඩසටහනට මොහු එකතු වුණා ගායකයකු ලෙස. මේක චාමරගේ තවත් පැත්තක්..
කියපු වැඩේට අපි එලෙස පිටත් වුණා වැස්සත් එක්කම. අපේ නැවතීම හෝමාගම ග්‍රීන් කොර්ට් හෝටල් පරිශ්‍රය. උදෑසන 9.45ට පමණ. ඔවුන්ගේ වැඩේ සුභ මුහුර්තය සටහන්ව තිබුණේ 10.15. එවන විටත් මුළු ශාලාවම ප්‍රවීණ සහ නවක තරු පිරිවරා බැබළුණා. මේ අපේ කතාවේ මූලාරම්භයේ සන්නිවේදකයා ලෙස සටහන් කල ටෙලි අධ්‍යක්‍ෂක අනුර දායන්ජිත්ගේ නවතම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල. හෝටල් පරිශ්‍රයේදී මුලින්ම හම්බවෙන්නේ මිථුන් කරුණාතිලක. ඔහු මෙහි ප්‍රධාන කැමරාශිල්පියා. අනුර, චාමර, මිථුන් සියලු දෙනාම තරුණ පිරිසක්.
පොඩි සෙට් එකක් දාගෙන අනුර කරන්න යන වැඩේ මොකද්ද ? අන්න එකට උත්තරේ මෙහෙමයි..
අනුර දායන්ජිත් කියන්නේ මෙරට ටෙලි ඉතිහාසයට සටහනක් එක් කළ තරුණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ අතර “හිමගිර නැග” මෙන්ම ජාතික රුපවාහිණිය ඔස්සේ විකාශනය වූ “ඔබ එන තුරු ” ප්‍රේක්ෂකයා වඩාත් ආදරෙන් වැළඳ ගත් ටෙලි නාට්‍යයන් බවට පත්වූයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරට එක් වෙමින්. 1994 වර්ෂයේ සිට ක්‍රියාකාරීව කලා ශේෂ්ත්‍රයේ නියැලෙන අනුර දයාන්ජිත්ගෙන් මෙරට ටෙළියට එකතු වූ නිර්මාණ අතර හිල්ව්කාරි, ජිවිතයම ක්‍රිකට් වගේ, කළුවර හීන, බිතුසිතුවම් යන නිර්මාණ ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් එක් කළේ ආදරය විරහව ත්‍රාසය මෙන්ම භිතියද ඇති කරවමින්. මේ වන විට ඔහු තවත් අපූරු නිර්මාණයකට සුදානම්. එයට “බොරදියමල්” ලෙස නම් තබා තිබෙනවා. මෙම නවතම ටෙලි නිර්මාණය විශේෂ හැඩතලයන්ගෙන් සමන්විතයි. එක දිගට යන රැල්ලට යන්නෙක් නොවූ දයාන්ජිත් නිරන්තරයෙන් ප්‍රතිපත්ති මත යැපෙමින් සිය නිර්මාණ මෙරට කලාවට එකතු කරන්න උත්සහ ගත්තා. බොරදියමල්හි විශේෂත්වය වන්නේ නවකයන් රැසකට පූදින්නට අවස්ථාව ලබා දී තිබීම. කලාව වෙනුවෙන් තම උපරිමය ඉටු කිරීමේ වගකීම පෙරදැඩිව එකී යුතුකමට වගවූ නිර්මාණවේදියකු වන අනුර ඔහුගේ නිර්මාණ හරහා කලාවට දායාද කල නවකන් තවත් බොහොමයක් ඉන්නවා. ඔවුන් අද සුපිරි තරු. බොරදියමල් හි විශේෂත්වය වන්නේ මෙවර ඔහු නවකයන් 13කට රංගන අවස්ථා ලබා දී තිබීමය.
“අපි එදා ශේෂ්ත්‍රයට ආවේ හරි අමාරුවෙන්. නවකයින්ට අපි අත දෙන්නම ඕන. ඒවගේම හෙට අපේ කලාව මීට වඩා දියුණු වෙන්න වෙනස් වෙන්න ඕන. අද නවකයින් එනවා නමුත් බොහෝ පිරිස එනවට වඩා වේගයෙන් යනවා. එහෙම නොවෙන්න නම් දක්ෂ නවකයින්ගෙන් කලාව පෝෂණය වීම අතවශ්‍ය වෙයක්. ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා නමුත් අවස්ථාවන් නැහැ. ඉතිං බොරදියමල් හි ප්‍රධාන චරිත වලට දක්ෂ වගේම අවස්ථාවක් නොලැබූ දක්ෂයින්ට තැනක් ලබා දෙන්න මම තීරණය කළා. සියලු දෙනාම නාට්‍ය හා රංග කලාව හැදෑරු සහ හදාරණ පිරිසක්. රඟපාන්න පුළුවන් අලුත්ම පිරිසක් තෝරා ගෙන තමයි මේ ගමන යන්නේ”. ඔහු කියන්නේ එහෙම.
නාඩන් දාස්පෙතියා කෘතිය ඇසුරින් නිර්මාණය වුණු “මන්දිරා” සහ පෝදා ඒකාංගික ටෙළි වෘතාන්තය “තිපරිවට්ඨි” නොබෝදිනකින් විකාශනය වීමට නියමිතව තිබුණත් මේවා තවමත් නාලිකාවල ටෙළි පෝලිමේ. නොවිසිදෙන කරුණු කාරණා හමුවේ තවමත් මෙරට කලාව තිබෙන්නේ අඩමානයක. මෙරට කලාකරුවන් බොහොමයක් මෙන් අධ්‍යක්‍ෂක අනුර ද පවසන්නේ ඉදිරියේදී අපේ රටේ කලාවේ රිදී සීනු නැංවෙන බවක්.
වසර 5ක පමණ කාලයක් නිහඬව සිටි අනුර දායන්ජිත් සිය නිර්මාණ ගැන තව දුරටත් පවසුවේ මෙහෙම. “ගෙවුණු අවුරුදු 5ක කාලයක හරිම අමාරු කාලයක්. නිහඬව ඉන්න සිද්ධ වුණා. රටේ තිබ්බ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලා ශේෂ්ත්‍රයේ පසුබෑම එක්ක පසුගිය වසර කිහිපයම තුල කලාව අවපහැගැන්විලා තිබ්බේ. මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිං බලාගෙන ඉන්නවා. කොහොමවුණත් අපි මෙතෙක් භාර ගත් වැඩ හරියටම කලා. මේකත් එහෙම කරනවා”. කුඩා කල සිටම කලාවට පෙම් බැදි චරියක් වූ ඔහු පාසල් සමයේ සිට නාට්‍ය නිර්මාණය කරමින් ආ ගමනක් ඇත.
බොරදියමල් නවතම ටෙළි නිර්මාණයේ සමාරම්භක කටයුතු ඒ අනුව එලෙස ආරම්භ වූයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් ලෙසින්. විජිත් නුවන්ගේ පිටපත් රචනයෙන් ද මිථුන් කරුණාතිලකගේ කැමරා කෝණයන්ගෙන් ද සුමිත් දැරණියගලගේ කලා අධ්‍යක්‍ෂණයෙන් ද හිමාල් කරුණාතිලකගේ සංස්කරණයෙන් ද  චාමර උපෙක්ෂිතගේ සහාය අධ්‍යක්‍ෂනයෙන් සහ නිෂ්පාදන කළමනාකරනයෙන් ද බොරදියමල් පුදින්නට අර අදිමින් සිටිනවා. බොරදියමල්හි පිපුණු මාලි මෙන්ම පොහොට්ටු තව තවත් හැඩ කරන්නේ නව යොවුන් වේශ නිරුපණ ශිල්පී සංක රණසිංහයි.
 ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, රමනී සිරිවර්දන, ජනක රනසිංහ, අනිල් ජයසිංහ, හස්නිකා කරලියැද්ද, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදීකා, අමන්දා ජයරත්න, දේව් සුරේන් , රොහාන් රනතුංග, බනුර මලිත්, අශන්ති වරුනසුරිය, විරාජ් දනුක, පූජානි භාග්‍යා, අභිශේක් ප්‍රමුදිත, මෙන්ම තවත් ප්‍රවීණ සහ නවක කලාකරුවන් රැසක් බොරදියමල් සමඟ එකතු වෙලා. බොරදියමල් හි රුගතකිරීම් නුදුරේදී අවසන් වීමට නියමිතයි. ඉතිං මෙම නැවුම් ටෙලිය ඉතාමත් ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට ෆ්‍රෙන්ඩ් ක්‍රියේෂන් බලාපොරොත්තු වෙනවා.
කලාව දේශපාලන ඇසුරු කර ගනිමින් යථාර්ථවාදය නම්වූ කාලීන තේමාව මුල් කර ගනිමින් සමාජයට පණිවිඩ රාශියක් ලබා දීමට බලාපොරොත්තු වන බොරදියමල් හි අධ්‍යක්‍ෂක අනුර ඇතුළු ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන් කණ්ඩායමට අපේ සුභ පැතුම්.
අශන්ති වරුණසුරිය.

31 25 6 79 10 11 12 13 14

කලාව විතරයි කලාවේ නැත්තේ .. ගංගුගේ කතාව

අශන්ති වරුණසුරිය
ගංගුව මම දකින්නේ කාලෙකට පස්සේ අහම්බෙන්. ඒකත් මුහුණු පොතෙන්. දැක්ක ගමන් මට ඇති වුණේ අපේ කලාව ගැන දුකක්. මොකද… දක්‍ෂ ශිල්පින් අද ඇයි මෙහෙම සැගවිලා ඉන්නේ කියලා..  මේ නිසාම නේද කලාවේ කළා ගුණයන් අඩු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ගංගු කාලයක් ලාංකේය කලාවේ කතා කල ජනප්‍රිය මාතෘකාවක්.
“හැමදේම දේශපාලනය. කලාව විතරයි අද කලාවේ නැත්තේ. මේක මම විතරක් නෙමෙයි දක්‍ෂ හුගක් ය මුහුණ දෙන දෙයක්. ඒත් හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියෙනවා”, ගංගු නම් එදා වගේමයි කියලා මට හිතුණා. මොනදෙයක් වුණත් නොසැලී ඊට මුහුණ දෙනවා කියන එක ඒ වචන ටිකේ ගැබ් වෙලා. ගැහැනියක් සතුවිය යුතු දාරාගැනීමේ ශක්තිය, උත්සාහය එදත් ගංගුට හොදටම තිබ්බ. අදත් ඒවගේමයි.
ඔබට ඇය දුටු සැණින් මේ ලංකාවේ නිළියක් යැයි හැගෙන තරමට අදටත් ඇය ජනප්‍රියයි නමුත් මම ඇයගේ මුලාරම්භය ගැන කිවුවොත් වයස අවුරුදු 14දී පමණ ඒ කියන්නේ පාසැල් සමයේදීයි ඇය මෝස්‌තර නිරූපණය ඔස්සේ කලාවට පිවිසෙන්නේ. ගංගු රොෂානා පසුව චිත්‍රපටයකට දායක වීමත් සමඟ නිලියක් බවට පත් වෙනවා. මේ කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන්ම පැහැදිලි කිරීමක් තමයි ඒක.  කලක් නිහඬව සිටියත් ඇය නැවතත් ශේෂ්ත්‍රයේ කතා බහට ලක් වෙනවා. ඒ “අමුතු මිනිස්සු” නමින් මේ දින වල විකාශනය වන නාට්‍ය හරහා. එදා රාජ්‍ය සම්මාන පවා හිමි කර ගත් ඇයව දැනට දක්නට ලැබෙන්නේ මේ  තුලින් පමණක් වීම කණගාටුවට කරුණක්.
ආකර්ශනීය පෙනුමකට වැඩෙනු සරාගී සිරුර නිරන්තරයෙන්ම ඇයව විශේෂිව ඉස්මතු කරන්න සමත් වෙනවා. කලාවට රංගනයට ඇති ආදරය නිසාම කලාව වෙනුවෙන් ගංගු කල කැපකිරීම් ගොඩයි. කාලයක් පුරාවටම මාධ්‍යවේදිනියක් ලෙස විවිධ අවස්ථාවන්හිදී ඇය කෙරෙහි තැබූ විමසිල්ල නිසාම ඇයගේ තොරතුරු ඔබට මේ විදියට මට කියන්න පුළුවන් වෙන්නේ රොෂානා සියල්ල අභිමුව පෙන්වූ දක්ෂතාත් සරාගී පෙනුමට නොදෙනිව තිබූ නිසා.
පාසල් සමයේදීම ශේෂ්ත්‍රයට පිවිසිලා එතනින් එහාට සිය ජිවිතයම කලාව කරගෙන ඇය ගියේ අවංක ගමනක් නමුත් ඒ හැකියාවට අවංකතත්වයට කෙතරම් සාධාරණයක් වුනාද කියන එක ප්‍රශ්නයක්.
ජිවිතේ ගැහැනියක් මුහුණ දෙන විවිධාකාර හැලහැප්පීම් තියෙනවා. ගංගුටත් එහෙම ඇති. සමහරක් ජනප්‍රියත්වය නිසාම ඇති වෙන දේවල්.  මෙතැනදී ඉස්මතුවන සම්ප්‍රදායික ප්‍රශ්නය විවාහය, ආදරය, බැදීම් බිද වැටීම් .. ගැන මම ගංගුගෙන් ඇහුවෙ නැහැ. මම දන්නා හදුනන ගංගු වෙනස්ම චරිතයක්. කොහොම වුණත් එම තොරතුරු ඉදිරියේදී ඔබට කියන්න පුළුවන් වේවී. සරලව සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙන ඇයගේ ජිවිතයේ තවම එහෙම වෙනසක් සිදු වෙලා නැහැ.
ලංකාව ගැන ඇයට තිබෙන්නේ මෙවැන්නක්, ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ රටට කලාවට ආදරය කරන ලස්සන දේ ලස්සනට දකින්න මම හරිම කැමතියි…
ශේෂ්ත්‍රයට නවක මුහුණු අවශ්‍යයි. එහි තර්කයක් නැත. නමුත් නවකයන් සමඟ අනෙක් කලාකරුවන්ටත් තැනක් එන කැමරා රාමුවක් තිබිය යුතුයි. 2020 ගැන කලාකරුවන් බහුතරයකට ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි. සුභවාදී හැඟීමක්. එවැන්නක් ඇයටද ඇත. අපටද ඇත. ඉතිං දෑස් දල්වා ඒ දෙස බල සිටින්නේ 2020දිවත් අලුත් මාවතකට පිවිසුනොත් හොදයි’ කියාය.
කතා කරන්න ඇති බොහෝ දේවල් හමුවේ මේ සටහන මෙහෙම නතර කරනවා. ඒ මට වගේම ඔබටත් තියෙන ඔය ප්‍රශ්න වලට පිළිතුරු ඇය හමුවී ලියන අපේක්ෂාවෙන්
 100887717_3099486356761940_1312073248631947264_n 101685689_3115579878485921_6365447175429685248_n 106256036_3207219609321947_9191085664710305180_n

මට වටින්නේ සැබෑ ආදරයක්. ශේෂාද්‍රි පෙම්වතා ගැන කියපු දේ

ශේෂාද්‍රි ගැන අමුතුවෙන් කිව යුතු නැත. කවුරුත් දන්නා හදුනන ඇයගේ ජීවිතයේ අලුත් ඇරඹුමකට යන බව මේ දින වල පැවසෙනවා. අප මේ කියන්න සුදානම් වෙන්නේ ඒ අලුත් වෙනස ගැන ඇය දැක්වූ අදහස් කිහිපයක් ගැන..
කාලයක් පුරාවට නිහඬව සිටි ඇය මේ දින වල නැවතත් කතා බහට ලක් වන්නේ අලුත් මියුසික් වීඩියෝ එකක් හරහා. ක්‍රිෂාන් පෙරේරා ගායකයෙක් වගේම ගීත රචකයෙක්. ඒවගේම කාලයක් සිට මියුසික් බෑන්ඩ් වල සාමාජිකයකු වූ ඔහු මේ වන විටත් ඩොක්ටර් බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. ඒ වගේම පුද්ගලික රැකියාවකත් නිරත වෙනවා.  ඔහු ගායනා කරන “මායාවී” හි රංගනයට දායක වෙන්නේ ශේෂාද්‍රි. වසර 10කට පසුව ඇය දායක වූ මියුසික් වීඩියෝවත් මෙය වීම තවත් විශේෂත්වයක්.
ක්‍රිෂාන් ශේෂාද්‍රි කලක සිට හොද යාලුවෝ කියලයි ශේෂාද්‍රි කියන්නේ. ඇයට ඔහුව හමු වෙන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකදී. නැගී එන කලාකරුවෙක් විදිහට ඔහු සහභාගී වෙලා. ඔතනින් ආරම්භ වෙන යාළුකම අද ආදරයක්. මේ වන විට ක්‍රිෂාන්ගේ දෙමව්පියන් ඉන්නේ ස්පාඥ්ඥයේ. ක්‍රිෂාන් කියන්නේ සරල, අවංක කෙනෙක් වගේම ඔහුගේ ගති පැවතුම් එක්ක ජිවත් වෙන්න පහසුයි කියලයි ශේෂාද්‍රි කියන්නේ.
“අදහස් ගැලපෙනවා. හොද විශ්වාසයක් තියෙනවා. මිල මුදල් වලට වඩා වටින්නේ සැබෑ ආදරයක්. මම දන්නවා ඔහු මට අවන්කවම ආදරෙයි” ඇය තමන්ගේ ආදරේ ගෙන කියන්නේ එවැන්නක්.
විවාහයට නම් තවම දින වකවානුවක් තීරණය කර ගෙන නැහැ. ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්න බවයි ශේෂා කියන්නේ. වෙනත් අලුත් විස්තර කතා කරනකොට දිනක්ෂි ශේෂාද්‍රි ශානුදී එකතු වෙලා ත්‍රී සිසිටර් විදිහට ගීතයක් කරන්න යනවා. තුන් දෙනා එකතු වෙලා ගීතයක් කරනවද නැත්නම් නර්තයක් කරනවද කියල තවමත් හරියට තීරණය කරලා නැති වුණත් තුන් දෙනාගේ අලුත් වැඩක් ඉක්මණින්ම එන බවයි ශේෂා කිවුවේ.
By: අශන්ති වරුණසුරිය
942385255Sheshadri_Priyasad_full_coverimages (3) (1)