සාමාන්‍ය දින්‍වලට රුපියල් 500 – 1000 අතර මිළ පවතින් සංචාරක හෙෝටල් සඳො ලබාහෙන් විහ ්ෂ එළවළුවල මිල අෙ වන් විට රුපියල් 1500 – 6000 අතර මිලකට ඇෙහිය හන්‍ාෙැකි අන්ෙමට වැඩි වී ඇති බව නුවරඑළිය විහ ්ෂිත ආර්ික මධ්‍යස්ථාන්‍හේ සභාපති අරුණ ාන්ත හෙට්ටිආරච්චි පවසයි . දැනට වසර ගණනාවක කාලයක් පුරාවට දදසැම්බර් ජනවාරි යන මාසවල සංචාරකයන් බහුලව ශ්‍රී ලංකාවට පැමිදණන කාලවදී හා සාමානය දිනවලට රුපියල් 500 – 1000 අතර සාමානය මිලකට පවතින සංචාරක දහෝටල් සඳහා ලබාදදන විද ේෂ එළවළුවල මිල අද වන විට ඉතිහාසදේ වාර්තා වූ වැඩිම මිල වාර්තා දවලා තිදබනවා , ඒ අනුව රුපියල් 1500 – 6000 අතර මිලකට එම එළවළු වැඩි වී ඇති බව නුවරඑළිය විද ේෂිත ආර්ික මධ්‍යසේථානදේ සභාපති අරුණ ාන්ත දහට්ටිආරච්චි මහතා පවසයි , නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපතිවරයා දම් බව කියා සිිදේ එළවළු මිල සීග්‍රදයන් වැඩිවීම හා එළවළු හිඟය පිළිබඳ විද ේෂ මාධ්‍ය හමුවක් නුවරඑළිදේදී පවත්වමිනි , වැඩිදුර අදහසේ දැක්වූ නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපති අර්ණ ාන්ත දහට්ටිආරච්චි මහතා දමදසේද කීය , එළවළු වගා කරන ඉතිහාසයයට දමදහම මිළක් ගියාමයි දම්ක තමා එළවළු වලට ලැබුණු ඉතිහාසගත වැඩිම මිළ , වර්ෂ අවසාන නත්තල් නිවාඩුවට දමරටට පැමිදණන විදේශීය සංචාරකයන් සඳහා අව ය කරන එළවළු සැකසීම දවනුදවන් දගාවිදයෝ මාස හතරක කාදලක ඉඳන් සැලසුම් කරනවා , එවකට තිබුණු රජයවල් වලින් හා කෘෂිකර්ම අමාතයං දයන් ද ඒකට අව ය සහදයෝගය අපට ලැබුණා , වර්තමාන රජදයන් හා කෘෂිකර්ම අමාතයං දයන් ඒ සහදයෝගය ලැදබන්දන් නැහැ , මාස ගණනාවක තද වර්ෂාවත් එක්ක එළවළු දබාදහෝමයක් නාසේති වුණා එළවළු සඳහා දයාදන දපෝෂක දබාදහාමයක් දවළඳදපාදළේ නැහැ එයට වගකියන්න අව ය වන්දන්ත් වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන මිනිසේසුම තමයි , සංචාරක දහෝටල් සඳහා අතයව යම එළවළු කිහිපයක් තිදබනවා ඒ අතරන් දරාදකෝලි අද රුපියල් 5000ක් මිල සටහන් වුණත් ඒ ගානට වත් දහායාගන්න නැහැ , සාමානය සලාද කිදලෝ එකක් රුපියල් 1500ක වැනි මුදලකට දතාග දන්නවා , රතු සලාද කිදලෝවක් රුපියල් රුපියල් 1700 , මින්ි කිදලෝවක් රුපියල් 700 , දකාත්තමල්ලි කිදලෝවක් රුපියල් 1000 වත් දහායාගන්න නැහැ , දබල් දපපර් කිදලෝව රුපියල් 800 – 850 , සුකිනි කිදලෝව් රුපියල් 1000 – 1200 යි , ඒ වදේම තමයි නුවරඑළිය සාමානය එළවළු වල මිලත් අධික දලස ඉහළ ගිහින් තිදබනවා , කැරට්ට කිදලෝවක් රුපියල් 700 -750 , මල් දගෝවා කිදලෝවක් රුපියල් 1000 – 1200 , දගෝවා කිදලෝවක් රුපියල් 500 – 550 , ලීක්සේ කිදලෝවක් රුපියල් 250 – 270 , රාබු කිදලෝවක් රුපියල් 150 – 170 , බීට්ට රූට්ට කිදලෝවක් රුපියල් 450 – 500 , අර්තාපල් කිදලෝවක් රුපියල් 320 – 350 යි . දපර අවුරුදු වල නත්තල ආරම්භයට දින දහයකට කලින් ඉදලා නත්තල ඉවර දවලා දින දහයක් පසේදසේ දවනකන් නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදයන් කිදලෝ ලක්ෂ එකහමාරක් දදකක් අතර ප්‍රමාණයක් දවසකට රටපුරා දබදාහරිනවා , අද වන විට කිදලෝ 40000 ක් වත් එපා ගන්න බැරි තරම් එළවලු හිඟයකට මුහුණ දීලා තිදබනවා , දම් තත්වයන් හරි විදිහට යථා තත්ත්වයට හැදරන්න ඕන නම් කෘෂිකර්මාන්තය පිළිබඳ පරිණත දැනුමක් ඇති අය ඒ විද ේෂ සඳහා පත් විය යුතුයි , ඒ අමාතයවරයාදේ සිට පුංිම දතාරතුරු දක්වා සෑම දකදනක්ම ඇතුළත්ව , එවිට අපට ගැටලුකාරීත්වයකුත් දතාරව කෘෂිකර්මාන්තය නගා සිටවන්නට පුළුවන් , ඒත් එක්කම විද ේෂ දදයක් තමයි සෑම එළවළුවක් සඳහාම යන වියදම තක්දසේරු කර සේථාවර මිලක් ලබා දුන්දන් නම් දකාවියාට වයාපාරිකයාට හා පාරිදභෝගිකයාට ඕනෑම අවසේථාවක සහනයක් වන්නට වනවා යනුදවන් එකම පැවසීය.





