Photo week

Growing Caravan of Migrants March toward US Border

The Central American migrants moving their way through Mexico Tuesday as part of a controversial caravan — one President Donald Trump is pushing hard as a midterms election issue — is forging ahead in its long journey to the U.S.-Mexico border.

The first waves of migrants — who U.N. officials estimate may be as high as 7,200 and growing — began arriving late Monday to the small southern Mexican town of Huixtla after an exhausting eight-hour trek.

Many staked out grassy spots in the town square to sleep outdoors overnight before continuing their grueling trip north on Tuesday.

They were at least 1,100 miles from McAllen, Texas, the nearest U.S.-Mexico border entry

Source: USA Today

Nethu

පාරමී වසන්ති කියන්නේ මේ දවස් වල කතා බහට ලක්වෙන කා අතරත් ජනප්‍රිය චරිතයක්.ආර්ජන්ටිනාවේ ප්වැත්වුණු තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකේය අභිමානය රදවමින් ඇය ලෝකඩ පදක්කමක් හිමි කරගැනීමත් සමගයි ඇය මෙසේ කරලියට පැමිණෙණ්නේ.නමුත් ඇය මෙතෙක් ආ ගමන මල් වලින් සුසැදි මුදු සුමුදු මාවතක් නම් නොවේ.ඒ නිසාම තමයි ඇගේ මෙමෙ ජයග්‍රහනය වඩාත් සුවිශේෂී වෙන්නේེ.
ඇය මෙතෙක් පැමිණි ගමන අභියෝග හා කම්කටොළු බාධක රැසකින් පිරි දුෂ්කර එකක් බව ඇය මාධය වෙත පැවසූවේ දෙනෙත් වල කදුළු පුරවා ගනිමින්.
ඇය පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත,ඉරණවිල පෙදෙසේ පදිංචි කාරියක් වන අතර ඇගේ පියා ධීවරයෙකි.දැඩි ආර්ථික අපහසුතා රැසක් මැදින් පාරමී පැමිණි සාර්ථක ගමන ගැන ඇගේ මව වන රීටා මාග්‍රට් මෙසේ පවසන්නීය.
මම පාරමීව ලැබෙන්න හිටපු කාලේ අසනීප වුණා.වෛද්‍යවරු කිව්වෙ මගේ රුධිර නාල සිහින් වෙන්න පටන් අරන් කියලා.ලැබෙන්න ඉන්න දරුවා ගැන අදහස අතහරින්න කිව්වා.මට ජීවිතේම එපා උනා.ඒත් මම බලාපොරොත්තු අත්හැරියේ නෑ.නමුත් දරුවා ලැබෙන්න ආසන්න වෙනකොට මගේ නහයෙන් කටින් වතුර වගේ ලේ යන්න පටන් ගත්තා.ඇගේ ලේ හිග වෙලා නැගිට්න්නවත් පණක් නෑ.නමුත් මට නිරෝගී දියණියක් ලැබුණා.පාරමීගෙ ජීවිතයටත් මගේ ජීවිතයටත් කරදරයක් වුනේ නැති නිසා වෛද්‍යවරු කිව්වා හම්බුණ දරුවා හරිම වාසනාවන්තයි කියලා.
ඇත්තටම පාරමී කියන්නෙ වාසනාවන්ත දරුවෙක්.
පාරමී පවුලේ බාලයා.පාසලේදිත් එයා ක්‍රීඩා වල නිරත උනා.ඒවගෙන් ජයත් ලැබුවා.මීට පෙර රුසියාවෙ තිබුණු මීටර් 3000 බාධක දිවීමේ තරගෙකටත් ඇය සහභාගී වෙලා රිදී පදක්කමක් දිනුවා.තව 400×4 තරගයෙන් ලෝකඩ පදක්කමක් ගත්තා.නමුත් හදිස්සියේම පාරමී අසනීප වෙන්න පටන් ගත්තා.වෛද්‍යවරු කිව්වා දුවගෙ ශරීරයේ හිමෝග්ලොබීන් අඩුයි කියලා. ඒ නිසා යකඩ සහ විටමීන් අඩුයි ලු.මාස 6 විතර එක දිගට බෙහෙත් බිව්වා.
අපිට මුදල් ප්‍රශ්න ගොඩක් තිබුණා.දුවගේ සංචාර වලට සල්ලි හොයලා දුන්නේ පාසලෙන් සහ පල්ලියෙන්.පාරමීගෙ අක්කා කැම්පස් යනවා.එයාට උගන්නන්න ඕන.පාරමීගෙ ක්‍රීඩා වලට ඕන ඒවා ගන්නත් ඕනා නිසා අපි ඉඩමත් ගේත් බැංකුවට උකස් කළා.පස්සෙ අපිට දුවගෙ දක්ෂකම් දන්න මහත්තයෙක් ගේ බේරලා දුන්නා.ඒ මහත්තයා එංගලන්තෙන් දුවට සපත්තු ජෝඩුවකුත් අරන් ආවා.උපාලි මහත්තයා දුන්න ඒ සපත්තු ජෝඩුව දාගෙන තමයි දුව ඔලිම්පික් එකට දිව්වෙ.
අපේ ආර්ථික අපහසුතා දැකලා ජනාධිපතිතුමා පාරමීගෙ නමින් ලක්ෂ 15 ක ඉතුරුම් ගිණුම ආරම්භකළා.ක්‍රීඩා අමාත්‍යාංශෙනුත් මාස් පතා මුදලක් දුන්නා.
කෙසේවෙතත් මේ වනවිට පාරමී සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවදානය යොමුවෙමින් තිබීම සතුටට කාරණයක්.
ඒ එස් මල්ලව ආරච්චි

Two more Elephants die in another Sri Lankan Train Accident

Two elephants were killed and another critically injured on Sunday (Oct 21) crossing railway tracks in Sri Lanka, officials said, in yet another tragic collision involving the protected animals and speeding trains.

A Jaffna-bound night train rammed into two elephants at Ambanpola, 150km north of Colombo, killing one and injuring the other.

In a separate accident, a passenger train derailed after hitting and killing an elephant near Palugaswewa, 160 kmnorth-east of Colombo.

No passengers were injured in either accident.

“Train services have been disrupted, but we are working to remove the carcass and repair the track on the eastern line,” an official said by telephone.

Speed restrictions are imposed on trains passing through elephant habitats but these are difficult to enforce.  Only 10 per cent of Sri Lanka’s trains are believed to be equipped with speedometers, local media reported Sunday.

Two weeks ago, a passenger train struck and killed three elephants. A fortnight before that, a mother elephant and her two calves were hit and killed in the east of the country.

Sri Lanka considers elephants a national treasure and they are protected by law.

Source: AFP