https://www.youtube.com/embed/SfdHFae6k44?si=ew6bRlcfb42On00e” title=
Author: Supun
ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.
ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.
මිට පෙර පවුල් ලක්ෂ 28 කට අප්‍රේල් හා මැයි මාස දෙකක් යන තෙක් එම සහල් ලබා දිමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත් කුඩා පරිමාණ මෝල්හිමියන් ගෙන මිලදී ගන්නා සහල් මෙමෙ ්අඩු ආදායම් පවුල් සදහා ලබා දෙන අතර තවත් අමතර පවුල් ලක්ෂ පහකට එය ලබා දිමට නියමිත බව වාර්ථාවෙි.
මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්
මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්
ගල්පාත චන්දන පෙරේරා
හොරණ කුඹුක ගෝනපොල ජය මාවත ප්‍රදේශයේ ඉඩමක මඤ්ඤොක්කා
දඬු සිටුවමින් සිටි පුද්ගලයකුට විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි මොරගාහේන පොලිසිය කියයි
යුද හමුදාව පරිහරණය කරන ලද බෝම්බයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
ගෝනපොළ කෝරලීම ප්‍රදේශයේ පුද්ගලයෙකු වසර 2 ක බදු පදනම මත ලබාගත් ඉකුත් සතියේ ටැක්ටරයකින් බිම සකස්කර අද පෙරවරුවේ මඤ්ඤොක්කා දඬු සිටුවීම සඳහා සූදානම් වීමේදී මෙම බෝම්බය දැක දැනුම් දුන් බව පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කිරීමට පියවරා ගන්නා බව පොලිසිය සඳහන් කළේය
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි

සද්දන්තයාට බෙහෙත් කරන්න වනජීවි මහත්තුරු වෙච්ච මහන්සිය….
https://www.youtube.com/embed/I7rGNOcYfMk?si=KCMdCOo8BRSgnGYL” title=
ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න ස.ජ.බෙන් වෙච්ච බාරය ඔප්පු කරපු හැටි…..
https://www.youtube.com/embed/tmifxDk7nrA?si=hgFDCTZ-WxgBJFxt” title=
එන ඔනෙම මැතිවරනයකට තමන් සූදානම් බව කියන මැතිවරණ කොමිසම….
https://www.youtube.com/embed/GeVVcR560Yc?si=Qp4-LjxNsTzgrUfa” title=
මට තියෙන්නේ සිංහල ලේ.. කියපු ඩයනාගෙන් ඇහුන සැර කතා ගොඩ…
https://www.youtube.com/embed/3Ll7sSt6ug4?si=MisPEPExx60aHnkA” title=
නම කියලා එලියට අරන් වෙඩි තියලා ගියපු හැටි අහුන්ගල්ල ඝාතනයේ CCTV දර්ශන…..
https://www.youtube.com/embed/HE551vhe2Fw?si=ETFiqVPkMAZe7TBA” title=
මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දුන්නා.
පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.
