මම රනිල් එක්ක ඉන්නේ අසූ ගණන්වල ඉඳලා, අදත් මට රනිල්ගේ සැළකිල්ල තියෙනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මධ්‍යස්ථව, දේශපාලඥයින්ගේ අතකොලුවක් නොවී, අවංකව, විනිවිද භාවයෙන් යුතුව, නොබියව කටයුතු කරන බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ අනුව බෞද්ධ නායකයෙක් ගොඩනැගීම සඳහා ආරම්භ කරන වැඩ කටයුත්ත කුමන බාධක පැමිණියද ඉදිරියට ගමන් කරන බවයි එම හිමියන් සඳහන් කළේ.

ඔබ වහන්සේලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ තමන් රනිල් සමඟ කටයුතු කරන්නේ 80 ගණන්වල සිට බවත්, ඔහුගේ සැලකිල්ල අදටත් තමන්ට ඇති බවයි.

නුවර නඩුවෙන් නිදහස් වුන රන්ජන් සතුටින්..දේශපාලනයට එන්නේ නැති වෙයිද ?

https://www.youtube.com/embed/qbLNQjdTKvU?si=PwCIC0vorxeiokP3″ title=

තංගල්ල බස් රථය මොරටුවේදී තවත් බසයක ගැටුන සැර CCTV කැමරාවේ සටහන් වුන අයුරු..

https://www.youtube.com/embed/xSAvztsSZg8?si=kErSW7Wr76gjtx7K” title=

පානදුරදී දුම්රිය අනතුරට පත්වන වෙලාවේ CCTV කැමරාවේ සටහන් වුන දේ…..

https://www.youtube.com/embed/piID80dUeIc?si=GES9aeR9uH1_rim9″ title=

ඉනෙන් පහල කොටස නොමැති ඉපදී දින කිහිපයක බිලිදු සිරුරක් බොරලන්දේ ඇල මාර්ගයක් අසලින් හමුවූ අයුරු…..

https://www.youtube.com/embed/ME4VZeLwO8U?si=Gf4eftgstcagRirA” title=

13 ගැන මේ දවස් වල කරලියට බැස්ස දේශපාලන නායකයොන්ට මර්වින් සිල්වා කියපු දේ…….

https://www.youtube.com/embed/LK-Adc_qufA?si=JhPS-hA79-SoOkU9″ title=

“අපි ආවේ සජිත්ට කියලා යන්න” කාර්යාලය ඉදිරියේ පිරිසක් විපක්ෂ නායකට කරපු අභියෝගය….

https://www.youtube.com/embed/p53JrTbhOOQ?si=duqe2-9decITNK2U” title=

අනුර දිලිත් එක්ක විවාදයට අකමැති හේතුව ඔස්ට්‍රේලියාවේදී කියපු දිලිත්…….

https://www.youtube.com/embed/faQNSkQUEIE?si=oodLI3gBtUhj0IT0″ title=

“මේවා තමයි නියම ඩීල් මේගොල්ලෝ ඩීල් පප්පලා” විජිත හේරත්ගෙන් ස.ජ.බෙ ඩීල් ගැන හෙලිදරව්වක්……

https://www.youtube.com/embed/wEeJNtAtRj4?si=VooL1b_-PlK_zl2l” title=

මග හරස්කල පොලිසියෙන් ආ බාදාවෙන් උනුසුම් වුන ගුරු විදුහල්පති විරෝධතාවය……

https://www.youtube.com/embed/JlgqghXnBuc?si=0_yhyCc5gzZ0XwAJ” title=