https://www.youtube.com/embed/UKMyPtKZJYo?si=YkRIkOrlma9NV_EA” title=
Author: Supun
කොළඹ වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක අභිරහස් මල සිරුරක්……
https://www.youtube.com/embed/Rswn5RAA2zM?si=jSU77VZXz24qvqxG” title=
සමාජ සේවය කරන්න තනතුරු ඔනේ නැහැ” රන්ජන් රාමනායක දේශපාලනයෙන් සදහටම සමුගනියිද ?
https://www.youtube.com/embed/xZIPS6beHIw?si=0vKNsPCMrZVjH6xx” title=
ඇමතිතුමාට පැටළුනාද ? අපේක්ශකයා කවුද කියලා කටින් පැන්නද ?
https://www.youtube.com/embed/TvdVjZsLANI?si=CNHRJSYPp5hDWrT1″ title=
ඇමති ජීවන් තොන්ඩමන්ට වැඩ වරදින ලකුණු අත් අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්….
https://www.youtube.com/embed/-0dqlXInqqY?si=xbzR5-x8mkgLiRu5″ title=
මමත් පෙන්නන්නම් ඔයත් පෙන්නයි කියලා බලාපොරොත්තු වෙනවා..අනුරගේ අභියෝගය හරීන් බාරගනියි….
https://www.youtube.com/embed/25RooKTnlE8?si=Q9drAK3OnpSp-tlB” title=
ඇප ලැබුන ඥානසාර හිමියන් දේශපාලන පක්ෂ පතුරු ගහයි……
https://www.youtube.com/embed/uBkXvN5fmsw?si=cXDRw44KaTtqCJ4l” title=
කෘතිම බුද්ධිය නිසා මෙරටට විශාල බලපෑමක් එල්ල වෙලා – මදුර විතානගේ
කෘතිම බුද්ධිය (AI) හරහා මෙරටට විශාල බලපෑමක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා.
ඒ අනුව කෘතිම බුද්ධිය තුළින් ජන ජීවිතයට, ජාතික ආරක්ෂාවට, ආගමට, සංස්කෘතියට හා ආර්ථිකයට වන බලපෑමේ හොඳ නරක සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවයි සභාව කල්තැබීමේ විවාද යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ.
මේ වන විට රට තුළ ගෝලීය තාක්ෂණයේ අවිචාරවත් බලපෑම හේතුවෙන් රටේ සමාජය, ආගම එහි ගොදුරක් බවට පවත්ව ඇති බවත් වසර 2500ක මෙරට සංස්කෘතික අනන්‍යතාවට කෘතිම බුද්ධිය හරහා බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය, ගාථා කෘතිම බුද්ධිය හරහා විනාශ කිරීම ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.
කෘතිම බුද්ධිය හරහා අගතියට පත්වන පාර්ශවවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනත් රටවල නීති සම්පාදනය කර ඇති බවත්, මෙරට තුළද නිති සම්පාදනය කර කෘතිම බුද්ධිය හරහා සිදුවන අකටයුතු කම් පාලනය කළ යුතු ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සතිය අවසාන වෙන්න කළින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසමේ සභාපති
මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 17 වනදායින් පසු සුදුසුම දිනයේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.
හෙට (25) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
