https://www.youtube.com/embed/aJJXWiEZQEU?si=5FW7wdNde7c86sHg” title=
Author: Supun
අත්අඩංගුවට පත්වුන හිටපු මන්ත්‍රී ජොන්සටන් ගැන ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ කියපු දේ…..
https://www.youtube.com/embed/QKxaqC0offI?si=ZtZFl528g18s47fe” title=
හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු…..
https://www.youtube.com/embed/e0UAoaOOiZY?si=FIEjGPgNnHZ4Y6nI” title=
එලියට ආ වාර්ථා ගැන කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ප්‍රතිචාර දක්වයි……
https://www.youtube.com/embed/IuOMwCL3Qr4?si=v2TE12Vvp2vGVXW3″ title=
ටෙලිෆොන් එකෙන් ලියුම් පෙට්ටියට පැනපු දමිතා දැන් කියන කතාව…..
https://www.youtube.com/embed/0G4pZilK9g0?si=izjIasIbmD5zgSfH” title=
උගන්ඩා කුමාරි පාර්ලිමේන්තු එනකන් බලන් ඉන්න හිටපු මන්ත්‍රී නිමල් ලංසා……
https://www.youtube.com/embed/A2jmMjy8LDY?si=fmpXaAbfXthBF-9I” title=
රටේ ජනතාව වෙනදට වඩා සහනදායී ජීවිතයක් ගත කරමින් ඉන්නේ – නලින්ද ජයතිස්ස……
https://www.youtube.com/embed/0CQtKHhvWnw?si=vrrvfp7ChGPDbCZa” title=
කුරුණෑගලින්ම උදාහණයක් අරන් නලින් බණ්ඩාර ආණ්ඩුවට සැරටම දෙහි කපයි…….
https://www.youtube.com/embed/bTQktnqT4UI?si=hyq744UHRHiDBDpz” title=
SL vs WI 2nd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 190 ක ඉලක්කයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හරසංග කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 190 ක්.
ලකුණු පුවරුව පහතින්.
මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 537 ක් දක්වා ඉහළට
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 57 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 26 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 537ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ලැබුණු පැමිණිලි අතරින් 412 ක් විසඳීමට කටයුතු කර ඇති අතර විසඳීමට ක්‍රියාකරමින් ඇති පැමිණිලි සංඛ්‍යාව 125 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්.

