පළාත් සභා ගොඩනැගිල්ලක් වටකළ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

north-protest

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබෙනවා.

එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.