සිරිල් ගාමිණි පියතුමන් CIDයට කැඳවයි

siril-gamini-34

සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.