ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 7% දක්වා පහළට

colombo-city

Verité Research ආයතනය සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ඔක්තෝබර්  මාසයේ දී 9% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහත වැටී ඇති බවයි එම සමීක්ෂණය මඟින් පෙන්වා දෙන්නේ.

වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට 2023 ඔක්තෝබර් මාසයේ 16% ක් වූ ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 9% ක් දක්වා පහත වැටී තිබෙනවා.

65fd40ea40e21