SL vs AFG Test : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

srilanka-cricket

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.