සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකුට ඇප

court-2

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඊයේ (31) විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට පත් වූ සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම පිරිස ඊයේ විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.