2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

ministry-of-Finance

2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එ් අනුව රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

65a32f882bb9265a32f8a7de88 65a32f8a5de05 65a32f89b0118 65a32f89a20b2 65a32f883a232