2023 උසස් පෙළ කාලසටහන නිකුත් කෙරේ

AL-exam-1

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කාලසටහන පහතින්.

6502d9de7eb37 6502d9de71396