කටුගස්තොට පාසලක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සැකපිට සිසුන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 06 වනදා සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින අතරතුරදී සැකකාර සිසුන් විසින් අදාළ සිසුවාට සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ සිසුවාට පහරදීමේ සිද්ධියට සිසුන් 06ක් අත්අඩංගුවට
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

