මෙම වසර අවසානය වන විට රටේ පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ, රජය බලාපොරොත්තු වන මට්ටමේ ස්ථාවරත්වයක් තවමත් ඇතිවී නොමැති බවයි.
මුදල් අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය කටයුතු කරන ආකාරයට මෙම වසර අවසාන වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිකර හැකි බවට විශ්වාස කරන බවත් ඒ තුළින් 2024 ආර්ථික වර්ධනයට අවශ්‍ය උත්තේජනය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2023 අවසන් වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරනවා – ෂෙහාන් සේමසිංහ
-
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය
Read more >> -
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >>

