ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ගොස් සිටියදී එරට කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවටයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔහුට එරෙහි නඩුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4 න් 3 ක් පසුගිය නඩු වාරයේදී ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ධනුෂ්ක ගුණතිලක තමා නිවැරදිකරු බවට ප්‍රකාශ කරයි
-
රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට…
Read more >> -
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….
Read more >> -
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය
Read more >> -
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >>

