රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදීමට රජය උත්සාහ දරණ බව උත්තර ලංකා සභාගය පවසනවා.
ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේදී 4.2% කින් පමණ හැකිළෙනු ඇති බවට ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ.
එසේම රුපියලේ මිල ඉහළ නැංවීමට කටයුතු කරන්නේ කෘතිම ආකාරයෙන් බවට හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.
රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදී පාලකයින්ගේ අරමුණුවලට යාමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආර්ථිකය ගැන සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර තාවකාලික සහනයක් ලබාදීමට රජය කටයුතු කරමින් ඉන්නවා – උත්තර ලංකා සභාගය
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

