මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ.
අද (10) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශණ ආරම්භ කර තිබේ.

