වැල්ලම්පිටියේ බේකරියක ගින්නක්…..

News Iamges.00_00_00_00.Still2877

ගින්නෙන් එම බේකරියේ උඩුමහල සම්පූර්ණයෙන් ගිනි ගැනීමට ලක්ව විනාශ වී තිබේ.

මේ අතර, ගින්නට හේතුව ගෑස් සිලින්ඩර් කාන්දුවක් බව ද අනාවරණය වී තිබේ.

————————

වැල්ලම්පිටිය නගරයේ බේකරියක අද (21) ප.ව. 4.45ට පමණ ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 2ක් යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.