හංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය පවසයි…
පැති බැම්මට යටවූ තිදෙනා මරුට….
-
ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට…..
Read more >> -
හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්….
Read more >> -
ආර්ථිකය නගා සිටුවීමට චීනයේ පූර්ණ සහයෝගය දෙන්න සූදානම් – චීන තානාපති….
Read more >> -
ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගය 30 වනදා…..
Read more >> -
අටමස්ථානාධිපති හිමියන් සහ දලයි ලාමාතුමා අතර ඓතිහාසික හමුවක්….
Read more >> -
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්…..
Read more >> -
විදුලිසැරවැදී අයෙක් මරුට….
Read more >> -
බැංකුවලින් ඒ.ටී.එම් කාඩ් භාවිතා කරමින් මුදල් ලබා ගන්නා පුද්ගලයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට…..
Read more >> -
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින 7ක් පුරා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී……
Read more >>

