‘දිට්වා’ නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්…..

News Iamges.00_00_00_03.Still1416

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.