හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
අද (05) උදෑසන 9.30ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.

