ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද 31.07.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්වුනා. එහිදී 2025 වර්ෂයට අදාලව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළා.
එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය. මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන්නට විය.
කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, පෑලියගොඩ නගර සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියා.
කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්….
-
CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක්…..
Read more >> -
බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට…..
Read more >> -
පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කරන අධිකරණයට අවශ්‍ය පහසුකම් දෙන්න – අධිකරණ ඇමති….
Read more >> -
මෙට්‍රෝ බස් රථ සේවාව අගෝස්තුවේ සිට….
Read more >> -
ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම රජයේ ප්‍රමුඛතාවයි – අගමැතිනිය….
Read more >> -
පද්ධතිය තවමත් අක්‍රියයි – ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…..
Read more >> -
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ…..
Read more >> -
පූජ්‍ය කස්සප හිමිගේ නම පැවසූ ආකාරයේ ගැටලුවක් නිසා උණුසුම් වූ කැස්බෑව නගර සභාව….
Read more >> -
ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න…..
Read more >> -
කථානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට…..
Read more >>

