දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?
පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිතව තිබූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය දින නියමයක් නෙමැතිව අනීතික ලෙස කල් යයි ඒයට හේතුව ලෙස සදහන් වෙන්නේ දැනට පාලනයේ නියුතු සභාපතිවරයා හිටපු දේශපාලඥවරියක් වන පවිත්‍ර වන්නිආරච්චිගේ සැමියා වන සබරගමු පලාත් සභා සභාපති කාංචන ජයරත්නගේ හිතවෙතෙකු ලෙස සැලකෙන රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වෙත එල්ල වී ඇති මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමකට එල්ලවී ඇති චෝදනා වලට නිලවරණය පැවැත්වූයේ නම් බලයට පත්වීමට සිටි පාර්ශවය මගින් පරීක්‍ෂණ පවත්වන බවටත් ප්‍රකාශ කර තිබීම නිසා බව ආරංචි මාර්ග සදහන් කරයි. එම නිසා
බහුතර ක්‍රීඩා සමාජය එකතුව බලයට පත්වීම් වැළැක්වීම සදහා කාංචන ජයරත්න විසින් මෙමෙ තීරණය ගෙන ඇති බවට තහවුරු නොකල තවත් මතයක් පතිර යන අතර 2023 වසරේ නිලවරණයේදි දැඩි විරෝධයක් කාංචන ජයරත්නට එල්ල කිරීම නිසා නිලවරණය අතරතුර පලාගොස් ඇති බවත් ඔහුගේ දුර කාලය පෙබරවාරි 28න් දින අවසන්ව තිබියදීත් තවදුරටත් දූෂිතයින් රැක ගැනීම උදෙසා බලය රැඳී සිටීමට උත්සාහ දැරීම රත්නපුර ක්‍රීඩා ප්‍රේමී ජනතාවගෙන්ද දැඩි විරෝධයක් එල්ල වෙන බවත් වාර්ථා වෙයි. මෙම ගැටලුව හරහා මාර්තු 30 වෙනි දින පැවතීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයටද යම් ගැටළු මතුවීමේ තත්ත්වයක් උදාවී ඇති අතර මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හා ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිසි පියවරයක් ඉක්මනින් ගැනීම සිදුකල යුතු බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය පැත්තෙන් ඇහෙන කතා වල සදහන් වෙන බවත් වාර්තා වෙයි…..
දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

