පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් සහ YouTube ක්‍රියාකාරියෙක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, එහි රැඳී සිටින ඔහුගේ ආධාරකරුවන් හා YouTube ක්‍රියාකාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.