පෙබරවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව දැනට වෙළඳපොලේ පවතින මිල ගණන්වලට ගෑස් අලෙවිය සිදු වන බවයි එහි සභාපති චන්න ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.