හබරණ – මින්නේරිය ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබයි

habarana-acc

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක් හා චාරිකාවක නිරතවෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.