ආගමික ස්ථානවලට බලපෑමක් එල්ල කරමින් අපහාස කිරීමට එරෙහිව මිහින්තලා මහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි විසින් ගොනුකර තිබූ නඩුවක් අද දින කොටුව මහේස්ත්රත්ව අධිකරණයේ නැවත කැඳවීමක් සිදුකළා. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටි අතර එහිදී දණ්ඩ නීති සංග්‍රහය 290 සහ 291 වගන්ති වලට අදාළව එහි සැකකරු වූ මිහින්තලාවට හඬක් යන සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කළ ඊ. එම් අජිත් බණ්ඩාර එදිරිසිංහට එරෙහිව ජනවාරි 10 වන දින කරුණු දැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දුන්නා.මෙහි පැමිණිලි ගොණු කිරීම සිදු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
මිහින්තලේ නායක හිමියන්ට හා විහාරස්ථානයට අපහස කෙරූ පුද්ගලයාට වැඩ වරදීයි
-
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >> -
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් සිහි කැඳවීමක්…..
Read more >> -
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ….
Read more >> -
මිනුවන්ගොඩට තද සුළං…..
Read more >> -
ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..
Read more >> -
ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි….
Read more >>

