නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට

namal-rajapaksha-new-2

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් 29 ක් ඇතුළත් කර තිබෙනවා.

මේ සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂද ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67090969e8e84