නුවර එළිය තැපැල් කාර්යාලය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා දෙන්නේ නැහැ – විජිත හේරත්

nuwara-eliya-post

නුවර එළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතේම භාවිතා කරන බවත් මීට පෙර රජය විසින් ගෙන තිබූ තීරණය අත්හිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.