පොහොට්ටුව නාම යෝජනා සඳහා අත්සන් තැබීම ආරම්භ කරයි

slpp-nomination

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම අද (09) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඔවුන් නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.