අද ඩොලරයේ විකුණුම් මිල 297.62 දක්වා පහලට

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් හා විකුණුම් මිල 297.62 ක් ලෙසයි දැක්වුණේ.