අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹින් මහ මැතිවරණයට

harini-pm-2893

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දිනයේ ඊට අදාළ නාමයෝජනා පත්‍රය සඳහා ඇය අත්සන් තබා ඇති බවයි සඳහන් වෙන්නේ.