කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා

trainjaffna

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේදී මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.