ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට නුවරඑළිය දෙසට පැමිණෙමින් සිටි සහල් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටම් ප්‍රදේශයේ (02) උදෑසන සිදුවූ රිය අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල සහිතව 1990 ගිලන් රථයක ආධාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසිය සඳහන් කරයි .
ලොරි රථය අදික වේගයෙන් පැමිණ මාර්ගයේ ඉඩ ලබා දීම සදහා මාර්ග නීතියට අනුව අවසර ඇති පරිදි විරුද්ද දිසාවට තරමක් හැරවීමේදී රොරි රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ,
අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද ලිදුල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ,
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බස් රථ රියදුරු හඩිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති අතර සුළු තුවාල සිදු වූ රෝගීන් තිදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රථම ආධාර සිදුකර රෝහලින් නික්ම යාමට හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

