වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
-
වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජය නියතයි – සජිත්
Read more >> -
මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අතරතුර, පුළුල් තිර යොදා ජනතාව ඒකරාශී කිරීම නීතියෙන් තහනම් – මැතිවරණ කොමිසමේ සභාපති
Read more >> -
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 තෙක් තැපැල් කාර්යාලවලින් පත්‍රිකා ලබාගැනීමේ අවස්ථාව
Read more >> -
මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
Read more >> -
දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී ගොස් අනතුරක්
Read more >> -
වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දී විවෘත කෙරේ
Read more >> -
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා
Read more >> -
අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
Read more >> -
රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා
Read more >> -
කොස්ලන්ද කඳු රක්ෂිතයේ ගින්නක්
Read more >>