ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ඔහුට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී, සමාජය තුළ ඡන්දය පවත්වයිද නැද්ද සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් මතුව ඇති බවත්, නමුත් දෙගිඩියාව ඇත්තේ ඡන්දය ගැන නොව දෙගිඩියාව ඇත්තේ රනිල්ට බවයි ජන හමුව අමතමින් ඔහු සඳහන් කළේ.
සහතික වශයෙන්ම ජනාධිපතිවරණය පැමිණෙන බව ද, මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව රනිල් පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියා.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා – අනුර
-
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්…..
Read more >> -
හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
චාමර සම්පත්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි…..
Read more >> -
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…..
Read more >> -
මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු හිටපු ජනපති රනිල්…..
Read more >> -
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ…..
Read more >> -
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව….
Read more >> -
පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය…..
Read more >> -
මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන හැටි……
Read more >> -
නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ – අධිකරණ ඇමති…..
Read more >>

