ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
පසුගිය සතියේ උසස් පෙළ හදාරන ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු වන් ගියන්ත කවිදු කොඩිකාර යන සිසුවාට පහර දීමක් සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් ඉකුත් තුන්වන (03) නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකර තිබු අතර ඒ මත කරුණු විභාගයෙන් අනතුරුව අද (08) නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මන්ඩලයේ නියෝජනය කරන පූජය සමිද්දි හිමි පඤ්ඤාරතන හිම චාමින්ද මදුශන්ක , සන්ජිව රත්නායක , සමිර ලක්මාල් යන ගුරුවරුන් ඇටුලු සැකකරුවන් 06 දෙනෙකු අද (08) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පව්සයි .
දෙමාපියන් විසින් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා ඇතුළත් මීමේ විභාග අයදුම්පත පිරවීමට පාසලට ගිය එය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී ඇති බව පවසා විදුහල්පතිවරයා පහර දුන් බවත් පහර කෑමෙන් වැළකීමට අත එසවීමේදී විදුහල්පතිවරයාට අත උස්සනවාද යනුවෙන් පවසා පාසලේ ගුරුවරු වශයෙන් කවත යුතු කරන හිමිවරුන් දෙපළ සහ අනෙකුත් ගුරුවරුන් තිදෙනා එක්ව සිසුවාට පහරදී රෝහල් ගත කර ඇති බවයි බවයි ,
උක්ත පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ගුරුවරුන් තිදෙනා (08) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරුවන් හය දෙනා සඳහා ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මත දැඩි ලෙස අවවාද කර දරුවාට කිසිසේත් බලපෑම් කිරීමක් සිදු නොකරන බවට උපදෙස් ලබාදී පහර කෑමට ලක් වූ දරුවා රෝහලෙන් ප්‍රතිකාර නිමකොට ඇති ඇති පදනම මත විදුහල්පතිවරයා ඇප මත නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනි මෙනවිය නියෝග කල බවත් එළඹෙන අගෝස්තු 26 වන දින නැවත නඩුව කැඳවීමටත් නියෝග කළ බව නුවරඑළිය පොලිසිය පවසයි.
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
-
නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්…..
Read more >> -
අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්…..
Read more >> -
දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි – ජනාධිපති ලේකම්…..
Read more >> -
ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය….
Read more >> -
නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන පොලීසියෙන් නිවේදනයක්….
Read more >> -
හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය….
Read more >> -
මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට…..
Read more >> -
අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට ඇප….
Read more >> -
IMF ගිවිසුම වෙනසක් නොකර ඉදිරියට ගෙනයෑමට දෙපාර්ශ්වයේ එකඟතාව…
Read more >> -
අධ්‍යාපනය යනු විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි – අගමැති….
Read more >>

