දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

trainjaffna

කොලඹ කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (15) රාත්‍රියේ පිලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.