ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ මාසයේ මෙරටට පැමිණෙයි

jayashankar

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ මාසයේ කොළඹට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයන් අතර මූල්‍ය සහයෝගීතාවයේ පවතින හවුල්කාරිත්වයන් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.