SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක්

harsha-de-silva-public-finance

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරයි