මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ දෙව්මැදුරේ මුහුණ පොතට සයිබර් ප්‍රහාරයක් එල්ලවී වි ඇතැයි මොරටුමුල්ල මීසම භාර පියතුමා සදහන්‌ කරයි.

WhatsApp Image 2024-06-06 at 22.16.19

මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ දෙව්මැදුරේ මුහුණ පොතට සයිබර් ප්‍රහාරයක් එල්ලවී  වි ඇතැයි මොරටුමුල්ල මීසම භාර පියතුමා සදහන්‌ කරයි.මේ වන විට එය හැක් කර ඇති බවත්,මේ වනවිට ඓය යතා තත්වයකට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පියතුමා වැඩිදුර සදහන්‌ කරන ලදි.