දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි . මේ සඳහා මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,ගල්කිස්ස කොට්ඨාශ 4 සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය ,මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ පියතුමන් සමග මහා සංඝරත්නය මේ සඳහා සහභාගි වුහ.මොරටුමුල්ල ,අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරු සහ පුනරුත්ථාපනය වන අය සඳහා විශේෂ දැනුවත් කිරීම් සඳහා අන්තරාදායක ඖෂධ නියාමන අධිකාරියේ බස්නාහිර පළාත් සම්බන්ධිකාර ඒ .එන් . ඩි.අමරසිංහ මහත්මිය මේ සඳහා සහභාගි වීය .
මිරිහාන කොට්ඨාශයේ පැවති ප්‍රධාන වැඩසටහන පොලිස්පති දේශබන්දු ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට සමගාමීව මෙම වැඩසටහන එදින ගල්කිස්ස හා කැළණිය,කොට්ඨාශයේද මෙය ක්‍රියාත්මක විය .මෙම පුනරුත්ථාපන වැඩසටහන පොලිස් කොට්ඨාශයන්හි දින 14 ක් පුරා පැවැත්වේ.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි .
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

