2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

AL-exam-1

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.