රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවයි

prasanna-ranaweera-archived

කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපළේදී කලහකාරී ලෙස හැසිරුණු බවටයි චෝදනා එල්ල වෙන්නේ.