වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

road-closed

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇද හැලුණහොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.