2024.04.07 වන දින 1245 පැයට පමණ හොරණ, තල්ගහවිල ප්‍රදේශයේදී මීට පෙර මංකොල්ලයකට සම්බන්ධව ඇප මත මුදාහැර සිටි පහත විස්තර සදහන් පුද්ගලයින් දෙදෙනා රත්නපුර පොලිස් ස්ථානය වෙත ගොස් අංක WP YH – 0690 දරණ ත්‍රීරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් දෙදෙනා ඉලක්කකර ගනිමින් මොටර් රථයකින් පැමිණි නාදුන පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, මේ සම්බන්ධව මොරගහහේන පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බවට අනාවරණය වේ.