දර්ශාන් ප්‍රනාන්දු – gමොරටුව
0773710807
21/03/2024
160 වන පොලිස් අනුස්මරණ දිනය මොරටුව මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී (21 වැනිදා) පැවත්වීය.
මෙම අවස්ථාව සඳහා ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්රහ්මණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම අවස්ථාව සඳහා ගල්කිස්ස සහ මොරටුව කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරිවරුන් මෙන්ම මොරටුව මුලස්සන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .
ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික තත්ත්වය හමුවේ අපරාධ මත්ද්‍රව්‍ය රිය අනතුරු සහ සමාජ අපගාමී ක්‍රියාවෙන් හේතුන් මුල් කර ගනිමින් ඇතිවන සමාජය ප්‍රශ්න විවිධ අර්බුද බවට පත්ව තිබෙනවා.විවිධ හේතූන් අරමුණු කරගනිමින් පවත්වන උද්ඝෝෂණ විරෝධතා හේතුවෙන් වත්මන් පොලිස් රාජකාරිය තවත් සංකීර්ණ වී තිබෙනවා.එම සිදුවීම් පාලනය සඳහා තම ජීවිතය පරදුවට තබා අනපේක්ෂිත ගැටලු හා ගැටුම් වලට මැදිහත්ව රාජකාරී යෙදෙන පොලිස් නිලධාරියගේ ජීවිතය අහිමි වූ අවස්ථා නිරන්තරයෙන් වාර්තා වෙනවා.
1976 පෙබරවාරි 14 දින කන්කසන්තුරේදි පොලිස් සැරයෙන් කරුණාධි ඝාතනය වීම රට තුළ ආන්දෝලනාත්මක ත්‍රස්තවාදි ක්‍රියාවන්ට ආරම්භ වූවා වූවා. යුද්ධයක සිදුවීම්වලින් එක් සිදුවීමක් වූ එම පොලිස් සැරයන් කරුණානිධි රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම 1981 වර්ෂයේ පොලිස් අනුස්මරණ දිනය ආරම්භ වීමට බලපා ඇති ආසන්නතම සිදුවීම වෙන බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය කතාවේදී පැවසීය.
යුක්තිය මෙහෙයුම වඩාත් ශක්තිමත්ව දියත් කර තිබෙන බවත් එමගින් මියගිය පොලිස් නිලධාරීන්ගේ නීතිය සාමය ීවත්ව තම දිවි දෙවනකොට රාජකාරි කරන සියළු පොලිස් නිලධාරීන්ගේ රැකවරණය උදෙසාත් අනාගතයේ පොලිසියට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් නොබිව රාජකාර කිරීමට හැකි අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමට අප සතුවන බවත් එහිදී වැඩිදුරටත් පොලිස් අධිකාරිවරයා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ පොලිස් රණවිරුවන්ගෙ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුට වියළි සලායක බෙදා දීම සිදු කෙරිණි.
160 වන පොලිස් අනුස්මරණ දිනය මොරටුව මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී (21 වැනිදා) පැවත්වීය.
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

